ආගමික අධ්‍යාපනයේ වැදගත්කම (The Importance of Religious Education)

ලෞකික අධ්‍යාපනය සඳහා දරුවන් අතර පමණක් නොව දෙමව්පියන් අතර ද විශාල වටිනාකමක් ලැබී ඇත. ඊට ප්‍රධාන හේතුව එහි ආනිසංස ඇස්පනා පිට දැකීමට හැකි වීමයි. එහෙත් ආගමික අධ්‍යාපනයෙන් මෙලොව ජීවිතය පමණක් නොව මතු ජීවිතය ද ජය ගැනීමට හැකි වන්නේය. කෙසේ වෙතත් ආගමික අධ්‍යාපනය තුලින් සිසුන්ගේ අධ්‍යාත්මික, සදාචාරාත්මක, සමාජයීය හා සංස්කෘතික සංවර්ධනය ප්‍රවර්ධනය කළ හැකිය. එබැවින් සෑම ශිෂ්‍යයෙකුටම තම තමන් අදහන දහම […]

Read more

ආගමික අධ්‍යාපනය (Religious education)

විසිවන සිය වස සුවිශේෂී වන්නේ මිනිසා කිසිදාක නොලැබූ දියුණුවක් අත්කර ගෙන ඇති බැවිනි. එම සියවසේදී පරිගණකය ඇතුළු සන්නිවේදන ක්ෂේස්ත්‍රයේ දැවැන්ත පෙරලියක් සිදු කොට ඇත. මිනිසා සඳ මත පා තැබුවේද එම සියවසේදීය. තවද වෙනත් ග්‍රහ වස්තුන් ගැන පර්යේෂණ වල නිරත වුයේද එම සිය වසේදීය. මේවා සියල්ලටම හේතුව විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුව බව අමුතුවෙන් කිව යුතු නැත. කෙසේ වෙතත් මිනිසාට තවමත් විසඳාගත […]

Read more

ජීවිතය ජය ගැනීමට ආගමික අධ්‍යාපනයේ අවශ්‍යතාව (Necessity of religious education)

මිනිසා මෙලොවට පැමිණ ඇත්තේ ඉතා වැදගත් මෙහෙයක් ඉටු කිරීම සඳහාය. මේ බව දෙවියන් ඔහුගේ දේව පණිවිඩ මගින් මිනිසා දැනුවත් කොට ඇත. එම අරමුණ ජය ගැනීමට මිනිසාට දහම ගැන නිසි දැනුමක් තිබිය යුතුය. එහෙත් බොහෝ අය කරන්නේ එම අරමුණ ජය ගැනීම වෙනුවට ලෞකික සැපත වෙනුවෙන් සම්පුර්ණ ජිවිත කාලයම ගත කිරීමයි. මේ නිසා ජීවිතය ජය ගැනීමට ලැබී ඇති එකම අවස්තාව ගිලිහී යන්නේය.

Read more

ඉස්ලාම් දහමින් අධ්‍යාපනයට හිමි තැන (The place of knowledge in Islam)

අධ්‍යාපනය ලැබීම සෑම මුස්ලිම්වරයෙකුටම අනිවාර්යවේ. මෙම කරුණ නබි වදනකින් සනාථ වන්නේය. තවද ඉස්ලාම් දහම තුල ක්‍රියාවට පෙර අධ්‍යාපනයට මුඛ්‍ය ස්ථානයක් ලබා දී ඇත. එබැවින් මුස්ලිම්වරයෙකු යම් ක්‍රියාවක් කිරීමට පෙර ඒ සඳහා අවශ්‍ය දැනුම ලබාගෙන තිබිය යුතු වන්නේය. මිනිසාට දැනුම ලබාගැනීම සඳහා අවශ්‍යකරන ශරීර අවයවයන් උපතින්ම ලබා දුන් අල්ලාහ්ට මිනිසා සදා නයගැතිය. “නුඹලා කිසිවක් නොදන්නන්ව සිටි තත්වයෙහි නුඹලාගේ මෑණිවරුන්ගේ කුසවලින් අල්ලාහ්ම […]

Read more
1 2 3