කෝපය පාලනය කරන්නේ කෙසේද?

කේන්තිය, කෝපය, තරහ ආදී වදන් වලින් හඳුන්වන්නේ මිනිසාට මෙන්ම  සත්ව ලෝකයේ අනෙකුත්  සාමාජිකයින්ට ද පොදු වූ ධර්මතාවකි. තමන් නුරුස්සන  දෑ සිදු වන විට ඇති වන ස්වභාවික චෛතසික ප්‍රතික්‍රියාවක් ලෙස ‘කෝපය’ ඉතා සංක්‍ෂිප්තව විග්‍රහ කළ හැක. එක් අයෙකුට කෝප වීමට හේතු වූ සාධකය තවත් අයෙකුට එවැනි ප්‍රතික්‍රියාවක් දැක්වීමට හේතු නොවිය හැක. කෝපය සැමට පොදු වුවත් කෝපය ඇති වීමෙන් පසු ක්‍රියා කරන […]

Read more

මුස්ලිම්වරුන් මුහුණ දෙන කටුක අත්දැකීම් තුලින් ඉගෙන ගත යුතු පාඩම් මොනවාද? (What lessons should Muslims learn from the bitter experience they face?)

ඉස්ලාමයේ ආරම්භයේ සිටම නබිතුමා ඇතුළු ඔහුගේ අනුගාමිකයින් නොයෙකුත් කටුක අත්දැකීම් වලට මුහුණ පා තිබේ. ඒ අනුව පරීක්ෂාවන්ට මුහුණ දීම මුස්ලිම්වරුන්ට අළුත් අත්දැකීමක් වන්නේ නැත. මුස්ලිම්වරුන් වශයෙන් යම් පරීක්ෂාවන්ට මුහුණ දුන් විට කල යුත්තේ තමන්ගේ වැරදි ඇතොත් ඒවා නිවැරදි කර ගනිමින් අල්ලාහ්ට වඩාත් ලං වීමට උත්සාහ කිරීම ය. විශේෂයෙන්ම නවීන සමාජයේ බොහෝ අය සලාතය නිසි පරිදි ඉටු කරන්නේ නැත. එබැවින් ඔවුන් […]

Read more

මිනිසා විවිධ පරීක්ෂාවන්ට මුහුණ පාන්නේ ඇයි? (Why Do People Face Different Tests?)

ජීවත්වීම සඳහා විශාල අරගලයක් කල යුතුය. එය දෙවියන් දී ඇති විශ්ව නියමයකි. එහෙත් මිනිසා මුහුණ දෙන පරීක්ෂාවන් සතුන් මුහුණ දෙන පරීක්ෂාවන්ට වඩා වෙනස්ය. මිනිසා කරන සෑම දෙයක්ම දෙවියන් නිරීක්ෂණය කරන අතර ඒවාට කුසල් හෝ අකුසල් නියම කෙරෙන්නේය. මරනෙයන් පසු ස්වර්ගය හෝ නිරය තීරණය කරනු ලබන්නේ ඊට අනුකුලවය.

Read more

බලය මැනීමේ මිනුම් දණ්ඩ කුමක්ද?(What is the yard sthik to measure the strenght?)

ලෝකයේ ඇතිවුණු සහ ඇතිවෙම්නි තිබෙන බොහෝ අර්බුදවලට හේතුව බලය මැනීම සඳහා යොදාගෙන ඇති වැරදි මිනිනුම් දණ්ඩයි. පළමු සහ දෙවන ලෝක යුද්ධ හට ගත්තේද එහි ප්‍රතිපලයක් ලෙසය. යම් විදියකින් තුන්වන ලෝක යුද්ධයක් ඇති වන්නේ නම් එයට හේතුවත් මෙම වැරදි මිනුම් දණ්ඩම විය හැකිය. බොහෝ අයට අවශ්‍යව තිබෙන්නේ තම පේශිවල ශක්තිය පෙන්වීම හෝ ආවුද බලය පෙන්වීම මිස ඉවසීම ප්‍රගුණ කිරීම නොවේ. එබැවින් […]

Read more
1 2