කියවන්න, අවබෝධ කරගන්න, ක්‍රියාවට නංවන්න, ජයග්‍රහණය ලබන්න!
පහත සඳහන් ශුද්ධවූ අල්කුර්ආනයේ වැකි හොඳින් කියවා තේරුම් ගන්න. එහි ඇති කරුණු ක්‍රියාවට නංවන්න. නිසැකව එය ඔබේ දෙලොව ජීවිත ආලෝකමත් කරනු ඇත.
Read moreපහත සඳහන් ශුද්ධවූ අල්කුර්ආනයේ වැකි හොඳින් කියවා තේරුම් ගන්න. එහි ඇති කරුණු ක්‍රියාවට නංවන්න. නිසැකව එය ඔබේ දෙලොව ජීවිත ආලෝකමත් කරනු ඇත.
Read moreඔබේ දෝතට පොතක්. ඔබත් කියවන්න, අන් අය සමගද බෙදාගන්න. මාතෘකාව: සෞභාග්‍යයමත් ජීවිතය පරිවර්තනය: අබ්දුල් හකීම් මුහියිද්දීන් විචාරය කිරීම: මුහම්මද් නාසිම් ප්රකාශනය: දාරුල් වතන්
Read moreකතෘ: අෂ්ෂෙයික් අබ්දුර් රහ්මාන් බින් නාසර් අස්සඅදි (රහ්) පරිවර්තනය: ජාසිම් ඉබ්නු දයියාන් සෝදු පත් බැලීම: මුහම්මද් ආසාද් පොත කියවීම සඳහා පහත ඇති link එක click කරන්න සැපවත් ජීවිතය යහ මග කිහිපයක්
Read moreඉස්ලාම් ධර්මයේ මුලික හරය හා මානව විමුක්තිය මිනිසාගේ මෙලොව හා මතුලොව විමුක්තිය උදෙසා ඉස්ලාම් දහම ඉදිරිපත් කරන්නාවූ පිළිවෙත වෙත අවධානය යොමු කරමු. පහත උපුටා දැක්වීම් වෙත අපගේ අවධානය යොමු කළ විට ඉස්ලාමයේ මුලික හරය අවබෝධ කරගැනීමට හැකිවනු ඇත.
Read more