ඉස්ලාම් යනු කුමක් ද? මුස්ලිම්වරු කවරහු ද?

By: අබූ අබ්දුල්ලාහ් අරාබි භාෂාවෙන් ඉස්ලාම් යන්නෙහි තේරුම යටහත් ප්‍රකාශයයි. ආගමික නියමයන් අනුව පවතින සියලූ දේවල මැවුම්කරුවාණන් වන අල්ලාහ්ට යටත් වීමයි. ඔහු අල්ලාහ්ට කීකරු වීමට හා ඔහුගේ පණිවුඩකරුව අනුගමනය කිරීමට හා අල්ලාහ් හා ඔහුගේ පණිවිඩකරු විසින් ප්‍රතික්ෂේප කරන ලද දේවලින් ඈත් වීමට ප්‍රතිඥාවක් දී ඇත.

Read more

සැනසුම ඇත්තේ කොයිබද? (Where is Peace?)

ලෝකය කාර්මිකකරණය අතින් දවසින් දවස ඉහල යමින් ඇත. එහෙත් මිනිසාගේ සැනසීම දවස ගානේ ඉතා ශීග්‍රයෙන් හීන වෙමින් පවතින්නේය. ඊට එක් හේතුවක් ලෙස දැකිය හැක්කේ මිනිසා දෙවියන්ගෙන් ඈත් වීම බව කිව හැකිය. එදා දහම තුල සිටි මිනිසා අද වස්තුව තුල සැනසීම සොයන්නේය. එහෙත් කිසිවෙකු වස්තුව තුල සැනසීම ලබා නොමැත. වස්තුව වැඩිවන තරමට සැනසීම අඩුවන බව නම් දැකිය හැකිය.

Read more

ජීවිත අභියෝග ජය ගනිමු – 4

සුපතළ ලේඛක ඩේල් කා(ර්)නගී විසින් ඉංග්‍රීසි බස හසුරුවන පාඨකයින් උදෙසා රචිත “How to Stop Worrying and Start Living” නමැති ග්‍රන්ථය මුස්ලිම් හා මුස්ලිම් නොවන ජනයා අතර ඉතා කෙටි කලකින් ජනප්‍රියත්වය ට පත් වු එකකි. මෙවන් ග්‍රන්ථ හේතුවෙන් ජීවිත අභියෝග දෙස විමසීම ට බටහිර චින්තනය දෙස ට නැඹුරු වීමේ ප්‍රවණතාවක් දක්නට තිබුණි. නමුත් ජීවිතයේ සැබෑ හරය අවබෝධ කර ගැනීම ට මෙන්ම […]

Read more

ප්‍රශ්නවලට විසඳුම සියදිවි නසාගැනීමද? (Is suicide a solution for the problems?)

ඇතැම් අවස්ථාවලදී සුළු දේට පවා සියදිවි නසාගැනීමේ ප්‍රවනතාවක් ලෝකය පුරා දකින්ට ලැබේ. ප්‍රශ්නවලට විසඳුමක් ලෙස සියදිවි හානිකර ගත්තත් එමගින් සිදු වන්නේ තාවකාලික විසඳුමක් පමණි. කිසිම ආකාරයකින් සියදිවි හානි කර ගැනීම ප්‍රශ්නවලට විසඳුමක් විය නොහැකිය. මෙලොව ඇති ප්‍රශ්න වලින් මිදීමට දිවි නසා ගත්තත් මරණයෙන් පසු ජීවිතයේදී ඊට වඩා වෙනස් ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු විය හැකිය. ඇයිද යත් මරණයෙන් පසු ජිවිතයක් නැතැයි සිතන […]

Read more
1 2 3 4