වැදගත් ඔවදන් පෙළක්!
• ඉස්ලාම් තුළින් ඔබ ගරුත්වයක්, ශ්‍රේෂ්ඨත්වයක් ලබන අතර, එය ඔබට ලැබුණු උතුම් වූ භාග්‍යයක් සේ සළකා දිවි හිමියෙන් එහි විධානයන් පිළි පදින්න. තවද මං මුළාවූවන්ගේ වැරදි මග ඔස්සේ ගමන් නොකරන්න.
Read more• ඉස්ලාම් තුළින් ඔබ ගරුත්වයක්, ශ්‍රේෂ්ඨත්වයක් ලබන අතර, එය ඔබට ලැබුණු උතුම් වූ භාග්‍යයක් සේ සළකා දිවි හිමියෙන් එහි විධානයන් පිළි පදින්න. තවද මං මුළාවූවන්ගේ වැරදි මග ඔස්සේ ගමන් නොකරන්න.
Read moreකෙනෙකු හමුවූ විට මුලින්ම සාමය ප්‍රාර්ථනා කිරීමට ඉස්ලාම් උගන්වයි. එය සම්පූර්ණයෙන් මෙසේය: අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු. එහි තේරුම: ඔබට සාමය, අල්ලාහ්ගේ දයාව හා සෞභාග්‍යය හිමිවේවා.!
Read moreනිහතමානි කම සහ උඩඟු කම එකිනෙකට පරස්පර විරෝධී ලක්ෂණ දෙකකි. උඩඟු කම සාතන්ගේ ලක්ෂණයක් වන අතර නිහතමානි කම නබිවරුන් සතු ලක්ෂණයකි. පාරාවෝ මුසා නබිතුමා පෙන්වන ලද ප්‍රාතිහාරයන් සිය ඇසින් දුටු පසුත් ඔහුගේ උඩඟු කම නිසා එය පිළිගත්තේ නැත. එහෙත් ඔහු දියේ ගිලි මිය යන අවස්ථාවේදී මුසා සහ හාරුන් යන නබිවරුන් දෙදෙනා පැවසූ අල්ලාහ්ව විශ්වාස කරන බව පැවසුවත් අවසාන මොතොතේදී පැවසූ එම […]
Read moreBy: සෙzයිනබ් අමානි ✍🏻 මට උන ඇත්ත සිදුවීමක්… 👉🏻 අම්මත්, මමත්, මල්ලිත් රෑට කෑම කාලා නිකන් කතා කර කර හිටියා …👉🏻 👉🏻 එක පාරට බයික් එකක් ගේ ඉස්සරහ නතර කරලා කවුදෝ ගෑණු කෙනෙක් ගෙටම දුවගෙන ආවා “අනේ අක්කා අපෙ මහත්තයාට කරන්ට් එක වැදිලා, එන්නකො යන්න අනේ බලන්න” කියලා කෑ ගහගෙන.. (ඒත් අපිට ඒ වෙලාවෙ එක පාරට ඇහුනෙත් නෑ පැහැදිළි ව […]
Read more