අල්-කුරානය දෙවියන්ගෙන් ලැබුණු පණිවිඩයක් වීමට හේතු ( Why the Qur’an is a message from God)

මිනිසා විසින් වෙනස් නොකරන ලද, දෙවියන්ගෙන් පහළ වූ අකාරයටම සංරක්ෂණය කරන ලද ලොව ඇති එකම ආගමික ග්‍රන්ථය අල් කුරානයයි. අනෙක් සෑම ආගම් පුස්තකයක්ම මිනිසා විසින් වෙනස් කොට තිබේ.

Read more

අල් කුර්ආනය විද්‍යාවට අභියෝග කරන්නේ කෙසේද? (How does the Qur’an challenge science?)

විශ්වය ගැන හොඳින් දැනගනිමට විද්‍යාව උපකාරී වන්නේය. කෙසේ වෙතත් මිනිසාගේ දැනුම සිමා සහිත බැවින් එය කල හැක්කේ යම් සීමාවකට පමණි. එසේ තිබියදී විශ්වයේ මැවුම්කරු දෙවියන් වන බැවින් විද්‍යාවෙන් සොයා ගත නොහැකි බොහෝ දේවල් කුරානයෙන් විස්තර කරන්නේය.

Read more

අල්-කුරානය අල්ලාහ්ගේ පණිවිඩයක් වන්නේ ඇයි? (Why Quran is a message from Allah?)

ලෝකයේ මිලියනයකට වඩා පොත් ලියැවී ඇත. ඒවා සෑම එකකටම කතෘ වරයෙක්ද ඇත. එහෙත් අල් කුරානයට මිනිසුන් අතරින් කතෘ වරයෙක් නොමැති වීම එහි ඇති විශේෂත්වයකි. තවද කුරානය පහළ වීමෙන් පසු සියවස් 14 කට වඩා ගතවී ඇතත් එය කිසිම වෙනසකට භාජනය නොවී එහි මුල් අකාරයටම අදටත් පැවතීම සුවිශේෂී කරුණකි.

Read more

අල්-කුරානය මිනිස් නිර්මාණයක් නොවන්නේ ඇයි? (Why the Qur’an is not a human creation?)

අල්-කුරානය මිනිස් නිර්මාණයක් නොවීමට බලපාන හේතු රාශියක් කුරානය තුලින්ම සොයා ගත හැකිය. එම කරුණුවලට අමතරව තිබෙන කදිම සාක්ෂියක් වන්නේ කියවීමට හෝ ලිවීමට නොදත් මුහම්මද් නබිතුමා මගින් කුරානය ලොවට එළිදැක්වීමයි. අධ්‍යාපනයක් නොලද එතුමා කිසිම ව්‍යාකරණ වැරැද්දක් හෝ විෂය වැරැද්දක් නොමැතිව කුරානය වැනි සුවිශේෂී ග්‍රන්ථයක් නිර්මාණය කරන්නේ කෙසේද? තවද හත්වන සියවසේදී දැන නොසිටි බොහෝ දේවල් ඊට ඇතුලත් කරන්නේ කාගෙන් ලැබුණු දැනුමක් උපයෝගී […]

Read more
1 2 3