අවසාන දේව ග්‍රන්ථය!
“සැබැවින්ම මෙම අල්කුර්ආනය ඉතා නිවැරදි දෑ වෙත මග පෙන්වන්නේය” (ශු අල්කුර්ආනය 17: 9). “(මෙම) ධර්ම පුස්තකය පහළ කිරීම එහි කිසිදූ සැකයක් නොමැතිව විශ්වයන්ගේ පරමාධිපතිගෙන් වූවකි” (ශු අල්කුර්ආනය 33: 2)
Read more“සැබැවින්ම මෙම අල්කුර්ආනය ඉතා නිවැරදි දෑ වෙත මග පෙන්වන්නේය” (ශු අල්කුර්ආනය 17: 9). “(මෙම) ධර්ම පුස්තකය පහළ කිරීම එහි කිසිදූ සැකයක් නොමැතිව විශ්වයන්ගේ පරමාධිපතිගෙන් වූවකි” (ශු අල්කුර්ආනය 33: 2)
Read moreමිනිසා විසින් වෙනස් නොකරන ලද, දෙවියන්ගෙන් පහළ වූ අකාරයටම සංරක්ෂණය කරන ලද ලොව ඇති එකම ආගමික ග්‍රන්ථය අල් කුරානයයි. අනෙක් සෑම ආගම් පුස්තකයක්ම මිනිසා විසින් වෙනස් කොට තිබේ.
Read moreවිශ්වය ගැන හොඳින් දැනගනිමට විද්‍යාව උපකාරී වන්නේය. කෙසේ වෙතත් මිනිසාගේ දැනුම සිමා සහිත බැවින් එය කල හැක්කේ යම් සීමාවකට පමණි. එසේ තිබියදී විශ්වයේ මැවුම්කරු දෙවියන් වන බැවින් විද්‍යාවෙන් සොයා ගත නොහැකි බොහෝ දේවල් කුරානයෙන් විස්තර කරන්නේය.
Read moreලෝකයේ මිලියනයකට වඩා පොත් ලියැවී ඇත. ඒවා සෑම එකකටම කතෘ වරයෙක්ද ඇත. එහෙත් අල් කුරානයට මිනිසුන් අතරින් කතෘ වරයෙක් නොමැති වීම එහි ඇති විශේෂත්වයකි. තවද කුරානය පහළ වීමෙන් පසු සියවස් 14 කට වඩා ගතවී ඇතත් එය කිසිම වෙනසකට භාජනය නොවී එහි මුල් අකාරයටම අදටත් පැවතීම සුවිශේෂී කරුණකි.
Read more