විශ්වය බිහි වුයේ කෙසේද? (How did the universe come about?)

ඈත කාලයේදී විශ්වය නිරන්තරයෙන්ම තිබුණු එකක් බව විශ්වාස කොට තිබේ. එහෙත් නවීන විද්‍යාවේ දියුණුවත් සමගම විශ්වයට ආරම්භයක් තිබිය යුතු බව නිගමනය කොට ඇත. කෙසේ වෙතත් විශ්වය බිහිවුයේ කෙසේද යන්න තවමත් විද්‍යාඥයින්ට ප්‍රහේලිකාවකි.

Read more

හිරු අවරට යන්නේ මඩවගුරක් තුළින් බව අල් කුර්ආනය පවසන්නේද?

අල් කුර්ආනයේ වැරදි සොයමින් එය මහා කාරුණික අල්ලාහ් විසින් පහළ කරන ලද දේව පණිවිඩයක් නොවන බවට පැවසීමට උත්සාහ දරන්නන් විසින් අල් කුර්ආනයේ 18 වැනි පරිච්ඡේදයේ 86 වැනි වැකිය උපුටා දක්වන්නට අතපසු නොකරති. මෙම වැකිය පිළිබඳ චෝදනාව පළමුව දකින්නට තිබුනේ ඉස්ලාම් විරෝධී බටහිර සමාජ මාධ්‍යයන්හිය. පසුව ඇතැම් දේශීය ඉස්ලාම් විරෝධීන් විසින් ද මෙම චෝදනාව නගන්නට කටයුතු කරමින් සිටින බව දකින්නට ඇත. […]

Read more

අල්කුර්ආනය සහ නවීන විද්‍යාව (AV)

ශුද්ධවූ අල්කුර්ආනය දේව ග‍්‍රන්ථයකි යන්න ඔප්පු කිරීමට විවිධ ජීවමාන සාධක අල්ලාහ් අල්කුර්ආනය තුළම තබා ඇත. ඒ අතුරින් විද්‍යාත්මක සත්‍යයන්ද එකකි. එළිදැක්වීම: සෙයිලාන් මුස්ලිම් තරුණ සංවීධානය දිනය: 04-07-2011 ස්ථානය: YMMA ශ‍්‍රවණාගාරය – කොළඹ ඕඩියෝ : (Download) {MP3 format -Size : 12.29 MB} [audio:http://www.yayuthumaga.media4us.com/Audio5/quran-sciance.mp3] වීඩියෝ : (Download) {FLV format -Size : 156 MB} [flashvideo file=”http://www.yayuthumaga.media4us.com/FLV4/quran-sciance.flv” /]

Read more

මිනිසා මැවීමේ ආශ්චර්්‍යය – ඕඩියෝ/වීඩියෝ

මිනිසා මැවීමේ ආශ්චර්්‍යය යන මාතෘකාව ඔස්සේ සර්ව බල සම්පන්න අල්ලාහ්ගේ අද්වීතිය බලය විග‍්‍රහ කෙරේ. කිසිදු සොයා බැලීමකින් තොරව ගතානුගතිකත්වය තුළ සිට ඒක දේව සංකල්පය ප‍්‍රතික්ෂේප කරන උදවියගෙන් ඉල්ලා සිටින්නේ මෙය මධ්‍යස්ථව නරඹා තීරණය කරන ලෙසයි. දිනය: 29-10-2009 නිශ්පාදනය: ඕ.බී. ක්රීයේෂන්ස්, 41 ජලාශය පාර, කොළඹ-9

Read more
1 2 3