රමළාන් දැනුම මිනුම තරඟ ප්‍රතිඵල! 3

1- උපවාසයෙන් පසුවෙන්නා සතුටට පත්වන අවස්ථා දෙකක් ඇත. ඒ අවස්ථා දෙක කුමක්ද? පි: උපවාසයෙන් මිදෙන විට ඇති වන සතුට හා විනිශ්චය දිනයේ අල්ලාහ් හමුවන විට ඇතිවන සතුට.

Read more

රමළාන් දැනුම මිනුම තරඟය!-03

1- උපවාසයෙන් පසුවෙන්නා සතුටට පත්වන අවස්ථා දෙකක් ඇත. ඒ අවස්ථා දෙක කුමක්ද? 2- අල්ලාහ්ගේ මාර්ගයෙහි දවසක් උපවාසයෙන් පසුවෙන්නාට ලැබෙන භාග්‍යය කුමක්ද?

Read more

රමළාන් දැනුම මිනුම තරඟ ප්‍රතිඵල! 2

1- උපවාසය ඉටු කරන්නන් ස්වර්ගයට ඇතුල්වන දොරටුවේ නම කුමක්ද? පිඃ රයියාන් 2- උපවාසයෙහි නියියතය (චේතනව) මුවින් ප්‍රකාශ කිරීම පිළිබද නීතිය කුමක්ද? පිඃ නබි (ﷺ) තුමන්ගේ ආදර්ශය නොමැති නොමග යවන නූතන (බිද්අත්) ක්‍රියාවකි

Read more

රමළාන් දැනුම මිනුම තරඟය!-02

1- උපවාසය ඉටු කරන්නන් ස්වර්ගයට ඇතුල්වන දොරටුවේ නම කුමක්ද? 2- උපවාසයෙහි නියියතය (චේතනව) මුවින් ප්‍රකාශ කිරීම පිළිබද නීතිය කුමක්ද? 3- පුස්තක ලද් අයගේ හා අපේ උපවාසය අතර වෙනස කුමක්ද?

Read more
1 2