ඉස්ලාමය කඩුවෙන් ව්‍යාප්ත වූවානම් එය සාමයේ දහමක් විය හැක්කේ කෙසේ ද ?

ජාත්‍යන්තර කීර්තියක් දිනා ඇති පිව් පර්යේෂණ මධ්‍යස්ථානය මගින් කරන ලද පර්යේෂණයක් අනුව 2015 සිට 2060 කාලය තුල දහම් වර්ධනයේ ප්‍රතිශතය අනුව ඉස්ලාමය 70% ක වර්ධනයක් ඇතිකර ගනු ඇතැයි ඇස්තමේන්තු කොට ඇත. නුතන ලෝකයේ සීඝ්‍රයෙන් ම වර්ධනයක් ලබමින් පවතින දහම ලෙස ඉස්ලාමය නම් කොට ඇත. මෙම වාර්තාගත වර්ධන වේගය කිසිදු ආකාරයක බලපෑමක් ඇති කොට කරන්නක් බව කිසිදු චෝදනාවක් දක්නට නොමැත.

Read more

ජිහාද් සහ ත්‍රස්තවාදය අතර ඇති වෙනස (The difference between jihad and terrorism)

ජිහාද් සහ ත්‍රස්තවාදය සහමුලින්ම එකිනෙකට වෙනස් සංකල්පයන් දෙකකි. ජිහාද් යනු ඉස්ලාම් දහමින් අනුමත කරන ලද මහා පුණ්‍ය ක්‍රියාවක් වන අතර ත්‍රස්තවාදය ගැන අල්කුරානයේ කිසිවක් පවසා නොමැත. එහෙත් ත්‍රස්තවාදීන් සිදු කරන ක්‍රියා කුරානයෙන් තරයේ ප්‍රතික්ෂේප කොට ඇත.

Read more
1 2 3