අල් කුර්ආන් වැකි පිළිබඳ චෝදනා හා විග්‍රහයන් – 7

චෝදනාව: අල් කුර්ආන් 48:19 පළමුව සුපුරුදු පරිදි ඉස්ලාම් විවේචකයින් විවින් විකෘති කොට ඉහත අල් කුර්ආන් වැකිය ඉදිරිපත් කොට ඇති ආකාරය වෙත අවධානය යොමු කරමු. 

Read more

ජිහාද් සහ ත්‍රස්තවාදය යනු එකමද? (Is Jihad and Terrorism the same?)

ජිහාද් යන්නට ඉස්ලාම් දහමින් පුළුල් අර්තක් ලබා දී තිබේ. එය නොදන්නා බොහෝ අය ජිහාද් සහ ත්‍රස්තවාදය යන කරුණු දෙක පටලවාගෙන ඇත. ඉස්ලාම් දහමින් යුද්ධ කිරීමට අවසර ලබා දී ඇතත් ත්‍රස්තවාදය ගැන කිසිම සඳහනක් සිදු නොට නොමැත. කෙසේ වෙතත් කුරානයේ ඇති වගන්ති ගැන සලකා බැලීමේදී පෙනී යන්නේ ත්‍රස්තවාදී ක්‍රියා ඉස්ලාම් දහමින් කිසි සේත්ම අනුමත නොකරන බවයි. 

Read more

අල් කුර්ආන් වැකි පිළිබඳ චෝදනා හා විග්‍රහයන්-6 

චෝදනාව: කුරාණය 9:123 ඉස්ලාමයට එරෙහිව පදනම් විරහිත වෛරී ප්‍රචාරයේ යෙදී සිටින්නන් ඉහත සඳහන් අල් කුර්ආන් වැකිය විකෘති කොට ඉදිරිපත් කර ඇති ආකාරය පහතින් දක්වා ඇත්තෙමු. 

Read more

ජිහාදය හා ත‍්‍රස්තවාදය-1- (AV)

“ජිහාද්” යන පදය මුල් කොටගෙන අර්ථ විරහිතව ඉස්ලාමයට එරෙහිව කෙරෙන ප‍්‍රචාරයන්ට නිසි පිළිතුරු මෙම මාතෘකාව ඔස්සේ සැපයේ. මධ්‍යස්ථව මෙම කරුණු විග‍්‍රහ කරන්න. දිනය: 20-02-2009 ස්ථානය: මුම්බායි, ඉන්දියාව

Read more
1 2 3 4