නබිතුමා සහ ආයිෂා (රලි) තුමිය අතර විවාහය (The marriage between the Prophet and Aisha(RA))

නබිතුමා ඔහුගේ මිත්‍ර අබුබක්කර් රලි තුමාගේ දු කුමරිය වන ආයිෂා රලි තුමිය සමග සිදු කල විවාහය සුවිශේෂී එකක් වනෙන් එය අල්ලාහුතආලාගේ  කැමැත්ත අනුව සිදු වූ බැවිනි. එම විවාහයට පෙර නබිතුමා කදිජා තුමිය සමග විවාහ වී සිටියේය. කදිජා රලි තුමිය සමග නබිතුමා වසර 28 ක් ඉතා සාර්ථක යුග දිවියක් ගත කර තිබේ. ඉන්පසු ඇය නබිතුමාගේ 53 වන වියේදී කලුරිය කළාය.

Read more

චර්මච්ඡේදනය කරන්නේ ඇයි? (Why circumcision is doing?)

චර්මච්ඡේදනය ක්‍රිස්තු පුර්ව හතරවන සියවස තරම් ඈත ඉතිහාසයේ සිටම අරාබියාවේ දක්නට තිබුණු චාරිත්‍රයකි. තවද ඊජිප්තුවේ පැරණි සොහොන් කොත් වලින් ලබාගත් සිතුවම්වලට අනුව එය ක්‍රි.පු. 2400-2300 තරම් පැරණි චාරිත්‍රයකි.

Read more

චෝදනාව: ඉස්ලාමයේ අභ්‍යන්තර ප්‍රතිපත්ති සැකසී ඇත්තේ බොරුව හා මුලාව, හිංසනය හා භීෂණය, හා සමාජ සංහිඳියා විරෝධී යන කරුණු මත නේද?

විග්‍රහය: එහි බොරුව හා මුලාව, හිංසනය හා භීෂණය හා සමාජ සංහිඳියා විරෝධී ක්‍රියා යනාදිය ඉස්ලාමයේ සංකල්පයන් බව දැක්වීමට වෙර දරා ඇති අන්දම අපට ඉතා පහසුවෙන් වටහා ගත හැකි විය. 

Read more

‘ජිස්යා’ නම්වූ බදු අයකිරීමෙන් මුස්ලිම් රාජ්‍යයක් මගින් මුස්ලිම් නොවන්නන් ගසා කෑමට කටයුතු කරන්නේ ඇයි? 

පැහැදිලි කිරීම  ඉස්ලාමීය රාජ්‍යයක වෙසෙන මුස්ලිම් නොවන්නන් ව හඳුන්වන්නේ ‘දිම්මි’ වරුන් ලෙසය. ඔවුන්ට මුස්ලිම් රාජ්‍යයේ පුර්ණ ආරක්ෂාව සහතික කොට ඇත. වර්තමානයේ ආරක්ෂක බද්ද හා සමාන වූ ‘ජිස්යා’ නම් වූ බද්ද ගෙවීම තුළින් හමුදා සේවයෙන් ඔවුන් නිදහස් වන්නේය. හමුදාවට බැඳෙන ලෙස ඔවුන්ට බල කිරීමක් නොමැත. 

Read more
1 2 3 8