අල් කුර්ආන් වැකි පිළිබඳ චෝදනා හා විග්‍රහයන් – 3 

චෝදනාව: කුරාණය 9:05 විග්‍රහය: අල් කුර්ආනයේ 9 වැනි පරිච්ඡේදයේ 5 වැනි වැකිය පිළිබඳ විවේචනයකින්, අවලාදයකින් තොරව ජාතික මෙන්ම ජාත්‍යන්තර ඉස්ලාම් භීතිකා වෙබ් අඩවියක් හෝ අනෙකුත් ඉස්ලාම් විරෝධී ප්‍රචාරයක් දකින්නට නොමැති තරම් යැයි පැවසීම සත්‍යය වශයෙන් ම අතිශයෝක්තියක් නොවේ.

Read more

අල් කුර්ආන් වැකි පිළිබඳ චෝදනා හා විග්‍රහයන් – 2 

චෝදනාව: කුරානය 3:28 චෝදනාවක් ලෙස ඉහත සඳහන්අල් කුර්ආන් වැකිය ඉස්ලාම් විවේචකයින් විසින් දක්වා ඇති ආකාරය පහතින් දක්වා ඇත්තෙමු. වරහන් තුල ඇත්තේ එම අදහස් ඉදිරිපත් කරන්නන්ගේ මතයන්ය. 

Read more

අල් කුර්ආන් වැකි පිළිබඳ චෝදනා හා විග්‍රහයන්-1 

අල් කුර්ආනය පිළිබඳ වැරදි අර්ථ දැක්වීම් ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර හා ජාතික සමාජ මාධ්‍ය ජාලා මගින් මෙම චෝදනා ඉදිරිපත් කොට ඇති බව අපි දනිමු. මෙමගින් ඉස්ලාමය හා මුස්ලිම් ප්‍රජාව පිළිබඳ පදනම් විරහිත බියක් ඇති කිරීම ඔවුන්ගේ අපේක්ෂාව බව ද දනිමු. ඔවුන් මේ සඳහා උපුටා දක්වන අල් කුර්ආන් වැකි පිළිබඳ නිවැරදි විග්‍රහයක් ඉදිරිපත් කරන්නට පෙර අල් කුර්ආනය පිළිබඳ අර්ථ දැක්වීම් ඉදිරිපත් කිරීමේ […]

Read more

හිරු අවරට යන්නේ මඩවගුරක් තුළින් බව අල් කුර්ආනය පවසන්නේද?

අල් කුර්ආනයේ වැරදි සොයමින් එය මහා කාරුණික අල්ලාහ් විසින් පහළ කරන ලද දේව පණිවිඩයක් නොවන බවට පැවසීමට උත්සාහ දරන්නන් විසින් අල් කුර්ආනයේ 18 වැනි පරිච්ඡේදයේ 86 වැනි වැකිය උපුටා දක්වන්නට අතපසු නොකරති. මෙම වැකිය පිළිබඳ චෝදනාව පළමුව දකින්නට තිබුනේ ඉස්ලාම් විරෝධී බටහිර සමාජ මාධ්‍යයන්හිය. පසුව ඇතැම් දේශීය ඉස්ලාම් විරෝධීන් විසින් ද මෙම චෝදනාව නගන්නට කටයුතු කරමින් සිටින බව දකින්නට ඇත. […]

Read more
1 3 4 5 6 7 9