“ඉස්ලාමය ව්‍යාප්ත වුනේ කඩුවෙන් ද? ඉරිදා දිවයින පුවත්පතේ ලිපිය පිළිබඳ විමසුමක්”

2019 ජුලි මස 28 වැනි ඉරිදා දිවයිනට “ඉස්ලාමය ව්‍යාප්ත වුනේ කඩුවෙන් මිස දේශනාවෙන් නොවේ” යන මාතෘකාව යටතේ ලිපියක් පළකරන ආචාර්ය සුරිය ගුණසේකර මහතා අපුරු හා මනඃකල්පිත මතයන් රාශියක් ඉදිරිපත් කරමින් ඉස්ලාමයට එරෙහිව බරපතල චෝදනාවක් ගොනුකරන්නට උත්සාහ කොට ඇත.

Read more

ඉස්ලාමය කඩුවෙන් ව්‍යාප්ත වූවානම් එය සාමයේ දහමක් විය හැක්කේ කෙසේ ද ?

ජාත්‍යන්තර කීර්තියක් දිනා ඇති පිව් පර්යේෂණ මධ්‍යස්ථානය මගින් කරන ලද පර්යේෂණයක් අනුව 2015 සිට 2060 කාලය තුල දහම් වර්ධනයේ ප්‍රතිශතය අනුව ඉස්ලාමය 70% ක වර්ධනයක් ඇතිකර ගනු ඇතැයි ඇස්තමේන්තු කොට ඇත. නුතන ලෝකයේ සීඝ්‍රයෙන් ම වර්ධනයක් ලබමින් පවතින දහම ලෙස ඉස්ලාමය නම් කොට ඇත. මෙම වාර්තාගත වර්ධන වේගය කිසිදු ආකාරයක බලපෑමක් ඇති කොට කරන්නක් බව කිසිදු චෝදනාවක් දක්නට නොමැත.

Read more

අල් කුර්ආන් වැකි පිළිබඳ චෝදනා හා විග්‍රහයන් – 13

චෝදනාව: අල් කුර්ආන් වැකිය 8:60 මෙම අල් කුර්ආන් වැකිය පිළිබඳ ඉස්ලාම් විවේචකයින්ගේ චෝදනාව ලෙස ඔවුන් ඉදිරිපත් කරන්නේ නිතර ඉස්ලාමිකයින් සටන් කිරීමට සුදානමින් හමුදා සකස් කරමින් සිටි බව සඳහන් කරමිනි.

Read more
1 2 3 4