මුස්ලිම් නොවන්නන්ව දුටු තැන ඝාතනය කිරීමට නියෝග කරයිද?

විග්‍රහය: අල් කුර්ආනයේ 9 වැනි පරිච්ඡේදයේ 5 වැනි වැකිය පිළිබඳ විවේචනයකින්, අවලාදයකින් තොරව ජාතික මෙන්ම ජාත්‍යන්තර ඉස්ලාම් භීතිකා වෙබ් අඩවියක් හෝ අනෙකුත් ඉස්ලාම් විරෝධී ප්‍රචාරයක් දකින්නට නොමැති තරම් යැයි පැවසීම සත්‍යය වශයෙන් ම අතිශයෝක්තියක් නොවේ. ඉංග්‍රීසි බසින් ඇති වෙබ් අඩවි මෙම වැකිය හඳුන්වා දී ඇත්තේ ‘අසිපතේ වැකිය’ (Verse of the Sword) ලෙසටය.

Read more

මුස්ලිම් නොවන්නන්ව දුටු තැන ඝාතනය කළ යුතු ද?

අල් කුර්ආනයේ ඉගැන්වීම් අනුව මුස්ලිම් නොවන්නන් දුටු තැන ඝාතනය කරන ලෙස දන්වා තිබෙනවා නොවේද?-1 අල් කුර්ආනය පිළිබඳ වැරදි අර්ථ දැක්වීම් ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර හා ජාතික සමාජ මාධ්‍ය ජාලා මගින් මෙම චෝදනා ඉදිරිපත් කොට ඇති බව අපි දනිමු. මෙමගින් ඉස්ලාමය හා මුස්ලිම් ප්‍රජාව පිළිබඳ පදනම් විරහිත බියක් ඇති කිරීම ඔවුන්ගේ අපේක්ෂාව බව ද දනිමු.

Read more

මුස්ලිම් නොවන්නන්ව දුටු තැන ඝාතනය කළ යුතුද? (AV)

කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා කැඳවීමේ ආයතනය

Read more

ඉස්ලාම් දහම ව්‍යාප්තවූයේ අසිපතෙන්ද? (AV)

මුළු ලොව වාසි ජනයා අතරම සාමය ව්‍යාප්ත කිරීම සඳහා බිහිවූ එකම දහම ඉස්ලාම් වේ. එවන් පසුබිමක ඉස්ලාම් කඩුවෙන් ව්‍යාප්තවූ දහමක් යනුවෙන් පැවසීම ඉතිහාසය නොදැන නගන පදනම් විරහිත වූ චෝදනාවකි. ඉස්ලාම් කඩුව භාවිතා කළේ අයුක්තියට විරුද්ධව පමණයි යනු ඉතිහාසය හදාරන කොයි කාටත් මැනවින් තහවුරු කර ගත හැක. කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා කැඳවීමේ ආයතනය

Read more
1 2 3