Q&A

ප‍ැනය: ජනාසා සලාතය කළ යුතු ආකාරය පිළිබඳ මට විස්තර කරන්න!

පැනය: ජනාසා සලාතය කළ යුතු ආකාරය පිළිබඳ මට විස්තර කරන්න! ෆස්ලි ශහීද්

Read more

ඉස්ලාමීය ඉගැන්වීම් අනුව ඌරු මස් අනුභවය තහනම් කොට ඇත්තේ ඇයි?

ඉස්ලාමීය ඉගැන්වීම් අනුව අනුමත (හලාල්) හා තහනම්-අනුමැතියක් නොමැති (හරාම්) දෑ සම්බන්ධ ව ඉතා පැහැදිලි අයුරින් දක්වා ඇත. ඌරු මස් අනුභවය පිළිබඳ ව අල් කුර්ආනයේ 2:173, 5:3, 6:145 සහ 16:115 වැකියන් හි එය තහනම් (හරාම්) මාංශයක් ලෙස ඉතා පැහැදිලි අයුරින් දක්වා ඇත. 

Read more

කාන්තා චර්ම ඡේදනය ඉස්ලාමයේ අනිවාර්ය කොට ඇත්තේ ඇයි?

ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය (Female Genital Mutilation-FGM) ජාතික හා ජාත්‍යන්තර ඉස්ලාම් විරෝධීන්ගේ හා ඉස්ලාම් භීතිකා වාදීන්ගේ ඉතාමත්ම ජනප්‍රිය මාතෘකාවක් බවට පත් ව ඇති බව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන් හි නිරතුරුව පළවන තොරතුරු විමසා බැලීමෙන් දැන ගත හැකි ව ඇත. ස්ත්‍රී ප්‍රජනන අංග ඡේදනය (FGM) පිළිබඳව ඔවුන් නගන හඬට අපි විරුද්ධ නොවන්නෙමු.

Read more

ෂරියා බැංකු ක්‍රමයක් අවශ්‍ය වන්නේ අැයි?

ෂරියා පිළිවෙත පිළිබඳ සාකච්ඡා කිරීමේ දී ශ්‍රී ලාංකේය සන්දර්භය තුළ අපට නිතර අසන්නට ලැබෙන්නේ ඉස්ලාමීය මුල්‍ය කළමනාකරණය හා මුස්ලිම් විවාහ හා දික්කසාද නීතියට එරෙහි අදහස් ය. මෙම චෝදනාවන්  හි ඇති හරය පිළිබඳ විමසුමක් පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.

Read more
1 2 3 18