සලාතය හෙවත් නැමදීමේ වැදගත්කම (The Importance of Prayer)

නැමදීම නොහොත් සලාතය ඉස්ලාමයේ ප්‍රධාන කුළුණු පහෙන් එකකි. එය නිසි පරිදි ඉටු කිරීම සෑම මුස්ලිම්වරයෙකුටම අනිවාර්යවේ. සලාතය නිසි ලෙස ඉටුකරන තැනැත්තා අල්ලාහ් සමග ඍජුවම සම්භාෂණයේ යෙදෙන්නේය. එය මුස්ලිම්වරයෙකු ලබන අනගි අවස්ථාවකි. කෙසේ වෙතත් සලාතය ඉටු නොකරන තැනැත්තා ගැන නබි (ﷺ) තුමා මෙලෙස පවසා ඇත.

Read more

සලාතයේ වැදගත්කම (Importance of Salah)

මුස්ලිම්වරුන් දිනපතා පස්වේල සලාතය ඉටු කිරීම අනිවාර්ය වේ. එසේ කිරීමෙන් අල්ලාහ්ට කෘත ගුණ සලකන කෙනෙක් බවට පත් විය හැකිය. අපට මිල කළ නොහැකි ඇස්, කන්, නාසය, අත්පා ඇතුළු සියළුම අවයව කිසිම අයකිරීමකින් තොරව ලබා දී ඇත්තේ අල්ලාහ් විසිනි. ඒ හැරුණු විට අපගේ ශරීරයේ අභ්‍යන්තර අවයව කොතරම් තිබේද? ඒවා අපගේ පාලනයෙන් ස්වායත්තව අපට සේවය කරන්නේ දෙවියන්ගේ ආශීර්වාදය නිසාය. මේවා එකක් හෝ […]

Read more

අකුසල් මකා දමන මහා කුසලය?

සකස් කිරීම: බදුල්ලේ ස:දුල්ලාහ් ‘‘ඔබලාගේ කෙනෙකුගේ නිවස ඉදිරියෙන් ගඟක් ගලන්නේය. එම නිවෙස් හිමියා එම ගෙඟ් දිනපතා පස්වරක් ස්නානය කරයි නම් ඔහුගේ ශරිරයේ කුණු කිසිවක් රැඳී තිබිය හැකිදැයි වරක් නබි නායක තුමාණෝ තම සහෘදයන්ගෙන් විමසුවේය.

Read more

ෆික්හ්-ඉස්ලාමීය නීති රීතීන්-9 (AV)

සලාතයෙහි වැදගත්කම පිළිබඳ මෙම මාතෘකාව යටතේ කරුණු පැහැදිළි කෙරේ. දිනය: 21-05-2009 ස්ථානය: අල්ජුබෙයිල්-සවුදි අරාබියාව ඕඩියෝ : (Download) {MP3 format -Size : 12.84 MB} [audio:http://www.yayuthumaga.media4us.com/Audio1/fiqh-9.mp3] වීඩියෝ : (Download) {FLV format -Size : 66.54 MB}

Read more
1 2