කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා! (Video)
වීඩියෝ: රාසිම් මහ්රූෆ් දිනය: 12-03-2020 බ්‍රහස්පතින්දා
Read moreවීඩියෝ: රාසිම් මහ්රූෆ් දිනය: 12-03-2020 බ්‍රහස්පතින්දා
Read moreඉස්ලාම් දහමින් පෙන්වා දී ඇති බොහෝ දේවල් කොරෝනා වෛරසයෙන් පමණක් නොව තවත් බොහෝ දේවල් වලින් ආරක්ෂා වීම සඳහා ප්‍රයෝජනවත් වේ. එහෙත් ඒවා ගැන නිසි පරිදි අවබෝධ කර නොගැනීම නිසා මුහුණු ආවරණ වැනි දේවල් ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව මිට පෙර ඇතැමුන් පෙන්වා දුන්නෝය.
Read moreකොරෝනා වෛරසය නිසා මුළු ලොවම බියට පත්වී සිටින මෙවන් මොහොතක ලොව වාසි ජනතාවට ඉස්ලාමීය මග පෙන්වීම කුමක්ද? යනු දැනුවත් කිරීමයි මෙම කෙටි ලිපියේ අරමුණ.
Read moreශාරීරික මෙන්ම අධ්‍යාත්මික පිරිසිදුකම්ට ඉස්ලාම් දහම තුල ඉතා වැදගත් තැනක් හිමිවන්නේය. මෙය මුස්ලිම්වරයෙකුගේ විශ්වාසයෙන් හරි අඩක් බව සඳහන් වේ. ඒ අනුව මුස්ලිම්වරයෙකුගේ ජීවිතය පුරා එය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රායෝගික ක්‍රියා මාර්ගයන් ද පෙන්වා දී ඇත. මෙම ආරක්ෂිත ක්‍රම සියලුදෙනාම අනුගමනය කර තිබුනේ නම් කොරෝනා වෛරසය පැතිරීයාම අවම කර ගැනීමට හැකිව තිබුනේය.
Read more