නිහතමානිකමේ විශිෂ්ටත්වය සහ ඉස්ලාම් දහම (The modesty of humility and Islam)

සෑම දහමකටම ආවේනිකවූ ලක්ෂණයක් ඇත. ඉස්ලාමයේ එම ලක්ෂණය නිහතමානිකමයි. මිනිස් ජීවිතය ජය ගැනීම සඳහා නිහතමානිකම අත්‍යාවශ්‍ය වේ. විශේෂයෙන්ම නිහතමානිකම නබිවරුන් ලඟද උසස් ගතිගුණ ඇති මිනිසුන් ලඟද දැක ගත හැකිය. කෙනෙකුගේ නිහතමානිකම නිසා ඔහු දෙවියන් ඉදිරියේද මිනිසුන් ඉදිරියේද ගෞරවයට පාත්‍ර වනු ඇත. ඔවුන් ගැන අල්කුරානයේ මෙලෙස සඳහන් කොට ඇත.

Read more

යහපත ගලා බසින උතුම් ක්‍රියාවන්!

1- ඔබ අල්ලාහ් වෙත සමීප වන්නට මනාපද? ”දාසයා ඔහුගේ දෙවියා (රබ්) වෙත ඉතා සමීපවන අවස්ථාව ඔහු සුජූදයේ නිරතව සිටින අවස්ථාවයි” යනු නබි (ﷺ) තුමානන් පැවසූහ. මූලාශ‍්‍රය: මුස්ලිම්. සුජූද් යනු සලාතය නම් යාඥාව තුළ පෘෂ්ටිය මත නළල තබා කරන යාඥාවයි. 2- ඔබ ස්වර්ගයෙහි මාළිගාවක් ලබාගන්න රිසිද? ”කව්රුන් අල්ලාහ් වෙනුවෙන් මස්ජිදයක් (දේවස්ථානයක්) තනයිද ඔහුට අල්ලාහ් ස්වර්ගයෙහි මාළිගාවක් තනනු ඇත.” යනුවෙන් නබි (ﷺ) තුමා පැවසූහ. […]

Read more

නබි (සල්) තුමන්ගේ ස්වර්ණමය දේශණ අතුරින් !

අල්ලාහ් ඔබලාගෙන් ප්‍රිය කරන කරැණු තුන: 1- අල්ලාහ්ට පමණක් යාඥා කිරීම, ඔහුට කිසිවක් ආදේශ නොකිරීම.

Read more

අකුසල් මකා දමන මහා කුසලය?

සකස් කිරීම: බදුල්ලේ ස:දුල්ලාහ් ‘‘ඔබලාගේ කෙනෙකුගේ නිවස ඉදිරියෙන් ගඟක් ගලන්නේය. එම නිවෙස් හිමියා එම ගෙඟ් දිනපතා පස්වරක් ස්නානය කරයි නම් ඔහුගේ ශරිරයේ කුණු කිසිවක් රැඳී තිබිය හැකිදැයි වරක් නබි නායක තුමාණෝ තම සහෘදයන්ගෙන් විමසුවේය.

Read more
1 2