නබි වදන්

1- මෙයද දානයකි: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප‍්‍රකාශ කළ බව අබූ මූසා (රළියල්ලාහු අන්හු) විසින් දැනුම් දෙන ලදී. ”සෑම මුස්ලිම්වරයකු කෙරෙහි සදකාව (දන්දීම) අනිවාර්ය වේ.’ එවිට ඔහු (අබූ මූසා) ‘දන්දීම සඳහා ඔහුට වත්කමක් නැත්නම් (ඔහු ගැන) ඔබ කුමක් අදහස් කරන්නේද?’ැයි ඇසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ‘ඔහු තම දෑතින් වැඩකර එයින් තමාටත් ඵල ප‍්‍රයෝජන ලබා ගෙන, […]

Read more

සලාතය ස්ථාපිත කරන්නාට සුභාශිංෂණ රාශියක්!

සියළු පැසසුම් හා ප‍්‍රශංසාවන් විශ්වයෙහි මැවුම් කරුවූ අල්ලාහ්ට හිමිය. ඔහුගේ කරුණාව හා දයාව නබි (ﷺ) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත‍්‍රයින්ටද හිමිවේවා! ප්‍රිය සොයුර! සලාතය යනු තම මැවුම්කරුවා වෙනුවෙන් කෙනෙකු දිනකට පස් වරක් ඉටු කළ යුතු අනිවාර්්‍ය යාඥාවකි. එය ඉටු කිරීම මගින් ලැබෙන සුභාෂිංශණ රාශියක් මෙහි දැක්වේ.

Read more

දූතවරයාගේ මඟෙන් ජීවිතයට පුංචි ඔවදනක්!

By: සෙzයිනබ් අමානි ✍? මට උන ඇත්ත සිදුවීමක්… ?? අම්මත්, මමත්, මල්ලිත් රෑට කෑම කාලා නිකන් කතා කර කර හිටියා …?? ?? එක පාරට බයික් එකක් ගේ ඉස්සරහ නතර කරලා කවුදෝ ගෑණු කෙනෙක් ගෙටම දුවගෙන ආවා “අනේ අක්කා අපෙ මහත්තයාට කරන්ට් එක වැදිලා, එන්නකො යන්න අනේ බලන්න” කියලා කෑ ගහගෙන.. (ඒත් අපිට ඒ වෙලාවෙ එක පාරට ඇහුනෙත් නෑ පැහැදිළි ව […]

Read more

නිහතමානිකමේ විශිෂ්ටත්වය සහ ඉස්ලාම් දහම (The modesty of humility and Islam)

සෑම දහමකටම ආවේනිකවූ ලක්ෂණයක් ඇත. ඉස්ලාමයේ එම ලක්ෂණය නිහතමානිකමයි. මිනිස් ජීවිතය ජය ගැනීම සඳහා නිහතමානිකම අත්‍යාවශ්‍ය වේ. විශේෂයෙන්ම නිහතමානිකම නබිවරුන් ලඟද උසස් ගතිගුණ ඇති මිනිසුන් ලඟද දැක ගත හැකිය. කෙනෙකුගේ නිහතමානිකම නිසා ඔහු දෙවියන් ඉදිරියේද මිනිසුන් ඉදිරියේද ගෞරවයට පාත්‍ර වනු ඇත. ඔවුන් ගැන අල්කුරානයේ මෙලෙස සඳහන් කොට ඇත.

Read more
1 2