ආරක්ෂාව පතා අල්ඉහ්ලාස් (112), අල්ෆලක් (113), අන්නාස් (114) පරිච්ඡේද පාරායනය කරමු!
මෙම පරිච්ඡේද වල සුවිශේෂත්වයන් පිළිබඳ දැනගනිමු: 1- උක්බතිබ්නු ආමිර් රලියල්ලාහු අන්හු තුමා විස්තර කරයිඃ “මෙම රාත්රියෙහි පහළ වූ සමහර පාඨයන් (ඔබට දන්නවාද?) එවැනි (සුවිශේෂිවූ පාඨ) මේ වන තෙක් පහළ වූයේ නැත යනුවෙන් පවසා, එය නම් “කුල් අඌදූ බිරබ්බිල් ෆලක්, කුල් අඌදූ බිරබ්බින්නාස්, පරිච්ඡෙදයන් වේ” යනුවෙන් නබි (ﷺ) තුමන් පැවසූහ. (මූලාශ්රයඃ මුස්ලිම් 814).
Read more