Books

ඉස්ලාමයට එරෙහි පදනම් විරහිත චෝදනාවන්ට පිළිතුරු ගොනුව!

ඉස්ලාමයට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනාවන්ට සමස්ථ ලංකා විද්වතුන්ගේ සංගමය විසින් පිළිතුරු ලබා දී ඇත. පහතින් ඇති Link එක මත Click කර කෘතිය කියවන්න.         CompilationZofZResponsesZtoZtheZBaselessZAllegationsZTowardsZIslam

Read more

විශ්වයේ ශ්‍රේෂ්ඨයා – 03

වහල් යදම් සිඳ………. කතෘ: යූසුෆ් නියාස් නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් නීතිය ඉදිරියේ සැවෝම සමයැයි, මිනිසා කොපමණ මොර දුන්නත් මිනිසා විසින් නිර්මාණය කරන්නාවූ ව්‍යවස්ථාව තුළ එම ව්‍යවස්ථාවේ නිර්මාතෘන් ආවරණය නොවීම නව ලොවේ සුලභ දර්ශනයකි. කිසියම් සිද්ධියකදී සාමාන්‍ය පුරවැසියාට නීතිය කි‍්‍රයාත්මක කළ හැකි වූවද, රටේ ප‍්‍රධානින් කෙරෙහි නීතියේ දැල එලීම එතරම් පහසු නොවේ. එහෙයින් නීතිය ඉදිරියේ මිනිසුන් සියල්ල සමාන යන්න, මිනිසාට වඩා උසස් […]

Read more

විශ්වයේ ශ්‍රේෂ්ඨයා – 02

වහල් යදම් සිඳ………. කතෘ: යූසුෆ් නියාස් මිනිසා කි‍්‍රයාකාරිත්වයන් සියල්ල කාලය හා අවකාශය තුළ වෙලී පවතී. එය ඉක්මවා කි‍්‍රයා කිරීමේ ශක්තියක් මිනිසාට නොමැත. මිනිසාගේ ඇස, කණ, නාසය, දිව හා ස්පර්ශය යන පංච ඉන්ද්‍රියන් පරිසර සංසිද්ධීන් වාර්තා කරන බවට මෑතක් වන තුරු මිනිසා අධ්‍යයනය කර සිටියද නව සොයා ගැනීම් අනූව ”හයවන සංවේදීන්” යන්න තවත් සංවේදී ක‍්‍රම කීපයක් ඉදිරිපත් කරයි.

Read more

විශ්වයේ ශ්‍රේෂ්ඨයා – 01

වහල් යදම් සිඳ………. “මනුෂ්‍යයිනි! ඉතාමත් නිවැරදි සාක්‍ෂීන් ඔබ ඉදිරියේ ඇත” (ශුද්ධවූ අල්කුර්ආන්).

Read more
1 2 3 4 5 8