Books

ඉස්ලාම් සහ වහල්භාවය – 02

මේ අයුරින් ඉස්ලාම් ආගම, වහල් බවේ වර්තමාන තත්ත්වය එනම් මනුෂ්‍යයන් වශයෙන් ඔවුන්ට ඇති අයිතිවාසිකම්වලින් ඔවුන් වෙන්කොට නැති බව පැහැදිලි කළේ ය. මෙම සහතික වහලාට ජීවිතය පිළිබඳ ආරක්‍ෂාව සැලසීමට හොඳින් ම ප‍්‍රමාණවත් වූවා පමණක් නොව, ඉස්ලාම් ආගම පැමිණීමට පෙර හෝ පසුව පැවති වහල් නීතිවල මීට සමාන කාරුණික බවක් හෝ සම්භාවනීයයත්වයක් හෝ නොතිබිණ. මෙම අංශයෙන්, ඉස්ලාම් ආගම, ස්වාමියා විසින් තම වහලාට කම්මුල් […]

Read more

ඉස්ලාම් සහ ලිංගික ආශා මැඩපැවැත්වීම

පෙරවදන මනුෂ්‍ය ආත්මය ගැන සැලකීමේ දී ඉස්ලාම් ධර්මය මූලධර්මයක් වශයෙන් සියලූ ම ස්වාභාවික චිත්තවේගයන් පිළිගන්නා අතර, ඒවා අපගේ ආවේණික තත්ත්වයෙහි ද මැඩ නොපවත්වයි. පුද්ගලයන් හෝ මිනිස් සමාජයට හිංසාවක් හෝ බාධාවක් නොවන පරිදි සාධාරණ මට්ටමක ආශ්වාදයක් ලබා දිය හැකි ප‍්‍රමාණයකට නෛසර්ගික ක‍්‍රියාවන්හි ප‍්‍රායෝගික වශයෙන් නිරත වීමට ඉඩ දෙයි.

Read more

ඉස්ලාම් සහ වහල්භාවය – 01

කතෘ: මහාචාර්ය මුහම්මද් කුතුබ් සිංහල පරිවර්තනය: බී. එන්. ආර්. ජයසේන පෙරවදන ඉස්ලාම් ආගම සියලූ මනුෂ්‍ය වර්ගයාට සියලූ කාලයට සුදුසු මගකි.යහපත් ජීවිතයක් හා මනා පැවැත්මට අවශ්‍ය සියලූ යහපත් දේ ද එය හිමිකරගෙන ඇත. වහල් බව සම්බන්ධයෙන් ඉස්ලාම් ආගම දක්වන ආකල්පය උසස් එකකි. වහලූන් අභ්‍යන්තර හා බාහිර වශයෙන් නිදහස් කිරීම එහි අපේක්‍ෂාව වේ. ලෝකය ඉදිරියෙහි පිටස්තර කිසිදු තර්ජනයකින් හෝ බලහත්කාරයකින් තොරව, ස්වේච්චාවෙන් […]

Read more

කි‍්‍රස්තියානි මුස්ලිම් සංවාදයක්-11

සංස්කරණය: ආචාර්්‍ය මුහම්මද් බාගිල් පරිවර්තනය: එස්. එම්. මන්සූර් 10- ඒ වක්තෘකරයා ඔබ ද? යොහන් බව්තීස්ම කවරෙක් ද යැයි දැනගැනීම පිණිස යුදෙව්වන් තම පූජකයන් ද ලෙවීවරුන් ද ඔහු වෙත යැවූ හ. ”(එවිට* ඔහු නොසඟවා ඇත්ත කියමින්: මම ක‍්‍රිස්තුස් වහන්සේ නොවෙමියි කීවේ ය. ඔව්හු ද: එසේ නම් මොක ද? නුඹ එළියාදැයි ඔහුගෙන් ඇසුවෝය. එසේ නොවේයයි ඔහු කීය. නුඹ අනාගත වක්තෘදැයි ඇසූ කල, […]

Read more
1 3 4 5 6 7 8