Books

බයිබලයෙ හි සඳහන් වන මුහම්මද් (සල්* තුමා ? – 10

සංස්කරණය: ආචාර්්‍ය මුහම්මද් බාගිල් පරිවර්තනය: එස්. එම්. මන්සූර් 7- මෝසෙස්ට සමාන වූ වක්තෘවරයා! දෙවියන් වහන්සේ මෝසෙස් (මූසා – අෙලෙ* ට කථාකොට මෙසේ පැවසූ බව බයිබලය සඳහන් කරයි. ”මම ඔවුන්ගේ සහෝදරයන්ගෙන් නුඹ සමාන අනාගත වක්තෘ කෙනෙකු ඔවුන්ට නැගිටුවා දී මාගේ වචන ඔහුගේ මූඛයෙහි තබන්නෙමි. මා ඔහුට අණ කරන සියල්ල ඔහු ඔවුන්ට කියන්නේ ය.” (බයිබලයේ, ද්විතීය කථාව 18:18*.

Read more

බයිබලයෙ හි සඳහන් වන මුහම්මද් (සල්* තුමා ? – 09

සංස්කරණය: ආචාර්්‍ය මුහම්මද් බාගිල් පරිවර්තනය: එස්. එම්. මන්සූර් පළ. මුස්: ඉෂ්මායෙල් සහ ඊසාක් ඉපදීමට බොහෝ කලකට පෙර අල්ලාහ් ආබ‍්‍රහම් සමග ගිවිසුමක් කළේ ය. එය ගැන බයිබලය මෙසේ සඳහන් කරයි: ”…..මිසරයේ ගංගාව පටන් මහත් ගංගාව, එනම් ප‍්‍රාත් ගංගාව දක්වා තිබෙන්නා වූ කේනිවරුන් ද කෙනිස්සිවරුන් ද කද්මොනි වරුන් ද හිත්තීවරුන් ද පෙරිස්සිවරුන් ද රෙඵාවරුන් ද අමෝරිවරුන් ද කානානිවරුන් ද ගිර්ගාෂිවරුන් ද යෙබුසිවරුන් […]

Read more

පාපෝචිචාරණය සහ මුල් පාපය ? – 08

සංස්කරණය: ආචාර්්‍ය මුහම්මද් බාගිල් පරිවර්තනය: එස්. එම්. මන්සූර් කි. බැ.: මෙතෙක් සාකචිඡුා කළ කරුණු අනූව, ”යේසූස් වහන්සේට කුරුසියේ ඇණ ගැසීම නිසා මරණයට පත්වීම තුළින්, එතුමා මිනිසුන්ගේ පාපයන්ට පාපෝචිචාරණය කළ හ” යි කීම වැරදි ද? එය එතුමාගේ ඉගැන්වීමක් නොවෙයි ද? මුස්: ඔව්, එසේ කීම වැරදියි, එය යේසුස් වහන්සේගේ ඉගැන්වීමක් නොවෙයි. පාපෝචිචාරණය පිළිබඳ වූ මෙම ඉගැන්වීම යේසුස් වහන්සේ මෙලොවින් ගොස් ශත වර්ෂ […]

Read more

යේසුස් වහන්සේ කුරුසියේ ඇණගසනු ලැබුවේද ? – 07

සංස්කරණය: ආචාර්්‍ය මුහම්මද් බාගිල් පරිවර්තනය: එස්. එම්. මන්සූර් මුස්: යේසූස් වහන්සේ කුරුසියේ තබා ඇණ නොගැසූ බව අල්කුර්ආනය පවසයි: ”තව ද, නියත වශයෙන් ම අල්ලාහ්ගේ රසූල් (වක්තෘ* වරයාණන් වූ ද මරියම්ගේ පුතුණුවන් වූ ද ඊසා (යේසුස් වහන්සේ* අපි ඝාතනය කළෙමු යි ඔවුන් (යුදෙව්වන්* පවසන හෙයින්, (ඔවුහු ශාපයට ලක්වූහ*. ඔවුහු එතුමා ඝාතනය කළේද නැත, කුරුසියේ (ඇණ* ගැසුවේ ද නැත…” (ශු අල්කුර්ආන් 4: […]

Read more
1 4 5 6 7 8