Books

යේසුස් වහන්සේ දේව පුත‍්‍රයෙක් ? – 06

සංස්කරණය: ආචාර්්‍ය මුහම්මද් බාගිල් පරිවර්තනය: එස්. එම්. මන්සූර් මුස්: යේසුස් වහන්සේ දෙවියන්ගේ පුත‍්‍රයෙක් ද ? කි.බැ: ඔව්, ශු. මතෙව් මේ පිළිබඳව කියයි: ”යොහන් විසින් යේසුස් වහන්සේ බව්තීස්ම කළ විට, ‘තවද මොහු මාගේ පේ‍්‍රමවන්ත පුත‍්‍රයා ය. මොහු කෙරෙහි ඉතා ප‍්‍රසන්නව සිටිමියි අහසෙන් හඬක් විය.” (බයිබලයේ, ශු. මතෙව් 3:17*. මුස්: මෙහි ඇති ”පුත‍්‍රයා” යන වචනයේ පදාර්ථය තුළින් ඔබ තේරුම් ගන්න එපා. මක්නිසා […]

Read more

ඉස්ලාමීය මූලික ඉගැන්වීම්

ඉස්ලාමීය මූලික ඉගැන්වීම් සංස්කරණය: කැඳවීමේ හා මඟ පෙන්වීමේ කාර්්‍යාලය ජුෙබෙල්. පරිවර්තනය: මුහම්මද් අස්හර් මුහම්මද් යූසුෆ් මෙම කෘතිය මුස්ලිම්වරුන්ටද, විශේෂයෙන් නවක මුස්ලිම්වරුන්ටද ප‍්‍රයෝජනවත් වන අතර මුස්ලිම් නොවන අයට සංක්ෂිප්තවූ පරිපූර්ණ ඉස්ලාමීය දැනුමක් ලබාගනිමින් අල්ලාහ් (දෙවියන්*ගේ ආශිර්වාදය මැද්දේ සත්‍ය මඟ තෝරා ගැනීමට ඉවහල් වේ. ප‍්‍රකාශය: ජුෙබෙල් කැඳවීමේ හා මඟ පෙන්වීමේ කාර්්‍යාලය, තැ.පෙ. 1580, අල් ජුෙබෙල් – 31951. දුරකථන හා ෆැක්ස් අංක : […]

Read more

යේසුස් වහන්සේ දෙවිකෙනෙක් ?- 5

සංස්කරණය: ආචාර්්‍ය මුහම්මද් බාගිල් පරිවර්තනය: එස්. එම්. මන්සූර් මුස්: යේසුස් වහන්සේ දෙවිකෙනෙක් ද? කි.බැ: ඔව්, ශු. යොහන් එසේ ලියා ඇත්තේ ය: ”පටන්ගැන්මෙහි දී වාක්‍යයාණෝ සිටි සේක. වාක්‍යයාණෝ දෙවියන් වහන්සේ හා සමග සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන් වහන්සේ ව සිටි සේක.” (බයිබලයේ ශු. යොහන් 1:1* මුස්: දේව ග‍්‍රන්ථයක් එකිනෙකට පටහැනි අදහස් රැුගත් එකක් නොවිය යුතු බව අපි සාකච්ජා කළෙමු. තීරණයකට ද පැමිණියෙමු. සමහර […]

Read more

කි‍්‍රස්තියානි මුස්ලිම් සංවාදයක්- 04

ත‍්‍රිත්වය කාගේ නිපැයුමක් ද? මුස්: ඔබ ත‍්‍රිත්වය අදහන්නේ ද? කි.බැ: නිසැකයෙන් ම! මේ පිළිබඳව යොහන්ගේ පළමුවෙනි සාමාන්‍ය පත‍්‍රයෙ හි සඳහන් වී ඇත. ”ස්වර්ගයේ සාක්ෂි දරණ තුන්දෙනෙක් වෙති. එනම් පියාණන් වහන්සේ, වචනය, ශුද්ධ වූ ආත්මය යන්නෝ වෙති. මේ තුන්දෙනා ම එක්ව සිටිති. ලෝකයේ සාක්ෂි දරණ තුනක් වෙයි. එනම් – ආත්මය, වතුර, ලේ යනාදිය වෙයි. මේ තුනම එක්වී ඇත.” (බයිබලයේ, 1- යොහන් […]

Read more
1 5 6 7 8