කි්රස්තියානි මුස්ලිම් සංවාදයක්- 03
කි. බැ: එහෙත්, මම කැමති ආගමක් පිළිගැනීමට මට අයිතියක් තිබෙනවා. එම අයිතිය මගෙන් පැහැරගන්නට කිසිවෙකුට බැහැ. එයින් මා වළක්වන්නට ද කිසිවෙක් ශක්තිමත් වන්නේ නැහැ.
Read moreBooks
කි. බැ: එහෙත්, මම කැමති ආගමක් පිළිගැනීමට මට අයිතියක් තිබෙනවා. එම අයිතිය මගෙන් පැහැරගන්නට කිසිවෙකුට බැහැ. එයින් මා වළක්වන්නට ද කිසිවෙක් ශක්තිමත් වන්නේ නැහැ.
Read moreඉස්ලාම් ආගම යනු අරාබි වචනයකි. එහි තේරුම කුමක්ද? යන්න දැනගැනීම හැම කෙනෙකුටම ඉතාමත් වැදගත් කරුණක් වන්නේය. මෙලෝ ඇත්තාවූ ආගම් සියල්ල යම්කිසි පුද්ගලයෙකුගේ නාමයෙන් හෝ යම් කිසි සමාජයක නාමයෙන් හෝ ව්‍යවහාර වන බව පැහැදිලිවම පෙනෙන්නට ඇත. කි්රස්තියානි ආගම කි‍්‍රස්තුස් වහන්සේගේ නමින්ද, කොන්පියුෂියස් ආගම කොන්පියුෂියස් තුමාගේ නමින්ද, මාර්ක්ස්වාදය කාර්ල් මාක්ස්ගේ නමින්ද ව්‍යවහාර වේ. එමෙන්ම යුදෙව් ආගම යුදියා රටේ යුදා ගෝත්‍රයේ උපත ලත්නිසා […]
Read moreකි:බැ: ආබ්‍රහම් මුස්ලිම් වරයෙක් වන්නේ කෙසේ ද? එතුමා යුදෙව්වෙක් බව දැන සිටිමු.
Read moreසංස්කරණය: ආචාර්්‍ය මුහම්මද් බාගිල් පරිවර්තනය: එස්. එම්. මන්සූර් මෙම සිංහල අනුවාදයෙහි සඳහන් වන සියලූ ම බයිබල් වාක්‍ය උපුටා ගනු ලැබුවේ, ශ්‍රී ලංකාවේ කොළඹ- 3 – ගාලූ පාරේ අංක 293 දරන ස්ථානයෙ හි පිහිටි “ශ්‍රී ලංකා බයිබල් සමාගම” විසින් වර්ෂ 1938 හි දී ප්රකාශනයට පත් කළ “ශුද්ධ බයිබලය” මගින් ය.
Read more