රමළාන් හා උපවාසය පිළිබඳ දේශණ!

දේශණය නැරඹීම සඳහා මාතෘකාව මත click කරන්න දේශක මව්ලවි අස්හර් යූසුෆ්

Read more

රමළාන් සමය පිළිගැනීම සඳහා උසස් ක්‍රම වේද දහයක්!

1- ප්‍රාර්ථනාව: උදාවන උසස් රමළාන් සමය අපේක්ෂාවෙන් කැපවීමට, යහපත් ශරීර සෞඛ්‍යෙයෙන් යුතුව අඛණ්ඩව යාඥා කිරීමට, ඒ තුළින් අල්ලාහ්ගේ පිහිට හා කරුණාව ලබා ගැනීමට අවංකව අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීම. 2-  පිවිතුරු චේතනාව: රමළාන් සමය ලෞකීක ලාභාපෙක්ෂාවෙන් තොර අල්ලාහ්ගේ පිහිට, අධ්‍යාත්මික උන්නතිය, මතු ලොව ජයග්‍රහණය යන පිවිතුරු චේතනාවලින් වර්ණවත් කිරීම.

Read more

රමළාන් මාසය හා උපවාසය පිළිබඳ ප්‍රශ්න හා පිළිතුරු

1- රමළාන් උපවාසය අනිවාර්්‍යයවූයේ හිජ්රි කී වැනි වසරේද? පි: හිජිර් 2 වැනි වසරේය 2- රමළාන් උපවාසය අනිවාර්්‍යය වීමට පෙර අනිවාර්්‍යයව පැවතූනු උපවාසය කුමක්ද? පි: මුහර්රම් මස දහ වැනි දින (ආෂුරා) උපවාසය 3- නබි  (ﷺ)  තුමන් රමළාන් උපවාස වසර කීයක් ඉටු කළාද? පි: වසර 9 ක්

Read more

රමළාන් සමයේ ගෙවි ගිය දින කිහිපය පිළිබඳ ඔබ ඔබෙන්ම විමසාගන්න!

උදාවී ඇති පිං බර රමළාන් සමය ඔබෙන් සමුගෙන යෑමට පෙර අවදිවන්න! දින කිහිපයක් පමණක් ගෙවී ඇති මෙම මොහොතේ, ගෙවුනු එම දින කිහිපය පිළිබද ඔබ සෑහීමට පත්වෙනවාද? ඔබ ඔබෙන්ම මෙම ප්‍රශ්න කිහිපය විමසාගන්න. පිළිතුරු සැපයීමට පෙර මොහොතක් නවතින්න! “සැබවින්ම සෑම නිමේෂයකම අල්ලාහ් ඔබව නිරීක‍ෂණය කරන බව අමතක නොකරන්න! ඔබේ බාහිර හා අභ්‍යන්තරය පිළිබඳ සම්පූර්ණ ඥානය ඔහු සතු බව සිහි තබාගන්න!

Read more
1 2 3 7