කුර්ආනයේ සිංහල පරිවර්තනය ගැන

කුර්ආනයේ සිංහල පරිවර්තනය ගැන……. කුර්ආනයේ මූල භාෂාව අරාබි භාෂාව වේ. එහෙයින් කුර්ආනයේ වැකිවල අර්ථය සිංහල බසින් කියවා වටහාගැනීමට උත්සාහ කරන අයට උපකාරයක් ලෙස මෙම පරිවර්තනය සිදු කර ඇත. කුර්ආනයේ ඇති අරාබි වචනවලට සිංහල අර්ථ දැක්වීමේදී එකම වචනයට එකම අර්ථයක් දැක්වීමට හැකි පමණින් මෙම පරිවර්තනයේදී උත්සාහ දරා ඇත. එමෙන්ම කුර්ආනයේ ඇත්තේ අල්ලාහ්ගේ කීම පමණකි. එහි කිසිදු ස්ථානයක මිනිස් අදහස් දැක්වීමක් හෝ […]

Read more

පරිච්ඡේදය 1 – අල් ෆාතිහා (ආරම්භය)

පරිච්ඡේදය  1 – අල් ෆාතිහා (ආරම්භය) පරිච්ඡේදය – 1  අල් ෆාතිහා (ආරම්භය) මක්කී – වැකි 7 بِسْمِ اللّهِ الرَّحْمـَنِ الرَّحِيمِ අසීමිත කරුණාවන්තයාවූද අසම දයාවන්තයාවූද අල්ලාහ්ගේ නාමයෙන් (ආරම්භ කරමි.) الْحَمْدُ للّهِ رَبِّ الْعَالَمِين 1:1 සියලු  ප්‍රශංසා, සකල ලෝකයටම 10ස්වාමියා වූ 1අල්ලාහ්ටමය. الرَّحْمـنِ الرَّحِيمِ 1:2 (ඔහු) 1අසීමිත කරුණාවන්තයාය; 1අසම දයාවන්තයාය. مَـالِكِ يَوْمِ الدِّينِ 1:3 9විනිශ්චය දිනයෙහි අධිපති(ද ඔහුමය.) إِيَّاكَ نَعْبُدُ وإِيَّاكَ نَسْتَعِينُ 1:4 (ඕ: 1අල්ලාහ්!) අපි ඔබටම 16නමදිමු. ඔබගෙන්ම […]

Read more

පරිච්ඡේදය 2 – අල් බකරා (එළදෙන)

පරිච්ඡේදය 2 – අල් බකරා (එළදෙන) පරිච්ඡේදය – 2 අල් බකරා (එළදෙන) මදනී – වැකි 286 بسم الله الرحمن الرحيم අසීමිත කරුණාවන්තයාවූද අසම දයාවන්තයාවූද අල්ලාහ්ගේ නාමයෙන් (ආරම්භ කරමි.) الم 2:1. අලිෆ්, ලාම්, මීම්. ذَلِكَ الْكِتَابُ لاَ رَيْبَ فِيهِ هُدًى لِّلْمُتَّقِينَ 2:2 මෙය (1අල්ලාහ් විසින් පහළ කළා වූ)  2වේදකය වේ. මෙහි කිසිම සැකයක් නැත. (මෙය) 3බිය බැතියන්ට 4යහමඟ පෙන්වන්නකි. الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ وَيُقِيمُونَ […]

Read more

පරිච්ඡේදය 3 – ආලු ඉම්රාන් (ඉම්රාන්ගේ පෙළපත්)

පරිච්ඡේදය -3 ආලු ඉම්රාන් (ඉම්රාන්ගේ පෙළපත්) මදනි – වැකි 200 بسم الله الرحمن الرحيم 1අසීමිත කරුණාවන්තයාවූද 1අසම දයාවන්තයාවූද 1අල්ලාහ්ගේ නාමයෙන් (ආරම්භ කරමි.) الم 3:1. අලිෆ්, ලාම්. මීම්. اللّهُ لا إِلَـهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ 3:2. (සැබැවින්ම) 1අල්ලාහ් හැර 16නැමදීමට සුදුස්සා වෙන කිසිවෙකු නොමැත. ඔහු ජීවමානව සිටින්නාය; සදාකාලිකව සිටින්නාය. نَزَّلَ عَلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقاً لِّمَا بَيْنَ يَدَيْهِ وَأَنزَلَ التَّوْرَاةَ وَالإِنجِيلَ مِن قَبْلُ هُدًى لِّلنَّاسِ وَأَنزَلَ […]

Read more
1 2 3 29