| Home | Contact Us |

අපේ වෙබ් අඩවියට ඔබ සැම ඉතා සාදරයෙන් පිළිගනිම

Archive for the ‘විවිධ’ Category

Print This Post Print This Post Email This Post Email This Post 3,502 views

දුල් හජ් මස මුල් දින දහය පිළිබඳ මීට පෙර ඔබ දැන සිටියාද?

කතුවරයා/දේශකයා: on 16th August 2017

මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි.   සියළු ප්‍රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ටම හිමිවේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත්‍රයින්ටද හිමිවේවා උතුම්වූ දින දහය: දුල් හජ් මස මුල් දින දහයේ වැදගත්කම පිළිබඳ අල්-කුර්ආනයෙහි හා නබි වදන්හි සඳහන් වන්නේ කුමක්ද?

August 16, 2017 · අබූ අස්මා · No Comments
Tags: , , ,  · Posted in: නීති රීතීන්, විවිධ

Print This Post Print This Post Email This Post Email This Post 36 views

වෙළඳාම පිලිබඳ ඉස්ලාමීය ආචාර ධර්ම (Business ethics in Islam)

කතුවරයා/දේශකයා: on 30th July 2017

ඉස්ලාම් අංග සම්පුර්න දහමක් බැවින් අවංකව සහ සාදාරන අන්දමින් වෙළඳාම් කිරීමත් දහමේ කොටසක් බවට පත්වේ. මේ නිසා සෑම හදිස් ග්‍රන්තයකම වෙළඳාම පිලිබඳ පරිජ්ජේදයක් ඇතුලත් කොට ඇත. අල්-කුරානයේ ද නිවැරදි කිරුම් මිනුම් ගැන සඳහන් වේ. මේ හැම දෙයකින්ම බලාපොරොත්තු වන්නේ ජනතාවට සාදාරනය කරන සමාජයක් බිහි කිරීමය. ජනයාට සාදාරනය ඉටු නොකර සිදු කරන පින් දහම් වලින් පමණක් […]

July 30, 2017 · ෆාසි අජ්වාඩ් · No Comments
Tags: , ,  · Posted in: විවිධ

Print This Post Print This Post Email This Post Email This Post 61 views

ලෝක අවසානය (End of the world)

කතුවරයා/දේශකයා: on 21st July 2017

ලෝකයට ආරම්භයක් තිබෙනවා සේම යම් දවසක එය විනාශයට පත් වීමටත් නියමිතය. මේ පිළිබඳව විද්‍යාඥයින් අතර නොයෙකුත් මත තිබේ. එහෙත් එම මත ඉදිරිපත් කොට ඇත්තේ පංචේන්ද්‍රියන්ගෙන් ලබාගත් දැනුම පදනම් කරගෙන බැවින් ඔවුන් පවසන දේවල් හරියටම සිදුවේදැයි කිව නොහැකිය. කෙසේ වෙතත් ඇතැම් අය මිලේනියම් දෙක උදාවත් සමගම ලෝකවිනාශය සිදුවේ යැයි සිතූහ. එහෙත් එවැන්නක් සිදුවුයේ නැත. ඉන් පසු […]

July 21, 2017 · ෆාසි අජ්වාඩ් · No Comments
Tags: , , ,  · Posted in: ගවේෂණය, විවිධ

Print This Post Print This Post Email This Post Email This Post 269 views

ඔබේ දිවියේ අගනාම දවස උදාවීමට නියමිතයි!

කතුවරයා/දේශකයා: on 13th June 2017

ඔබේ මුළු ආයු කාලයේම කරන යහපතට වඩා එක් රාත්‍රියකින් ඔබට ලැබෙන මහඟු භාග්‍යය. අවුරුදු 83 ක්, මාස 4 ක ට වඩා යහපත් ක්‍රියාවන් කළ මහඟු තිළිණය ඔබට ලැබෙන රාත්‍රිය උදාවීමට නියමිතයි. මෙම මහඟු භාග්‍යය ලබා ගැනීම සඳහා ඔබ වැය කළ යුතු කාලය පැය 9 ක් හෝ 10 ක්, විනාඩි 600 ක්. ඔත්තේ සංඛ්‍යාෙවෙන් යුත් රාත්‍රි […]

June 13, 2017 · අබූ අස්මා · No Comments
Tags: , ,  · Posted in: විවිධ

Print This Post Print This Post Email This Post Email This Post 128 views

උපවාසයෙහි ඉලක්කය ශ්‍රද්ධාවයි!

කතුවරයා/දේශකයා: on 5th June 2017

පුරා මාසයක් උපවාසය නම් යාඥාව ඉටු කිරීම තුළින් අපි ශ්‍රද්ධාවන්තයින් බවට පත්විය යුතුයි. අපි ශ්‍රද්ධාවන්තයින් බව තහවුරු කරන්නේ කෙසේද? අපි එම උසස් ඉලක්කය කරා ළගාවූ බව නිශ්චිත කරගන්නේ කෙසේද? ශුද්ධවූ අල්කුර්අානය ශ්‍රද්ධාවන්තයින්ගේ උසස් ගුණාංග පිළිබද සදහන් කරයි. එම ගුණාංග අපි දැන් එකින් එක විමසා බලමු. ඒ තුළින් අපට තහවුරු කළ හැක අපි ශ්‍රද්ධාවන්තයින් ද නැත්න්ම […]

June 5, 2017 · අබූ අස්මා · No Comments
Tags: , ,  · Posted in: විවිධ, සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 121 views

මනස පිවිතුරු කරන්නේ කෙසේද?

කතුවරයා/දේශකයා: on 3rd June 2017

1- අල්ඉහ්ලාස් නම් පිවිතුරු චේතනාව. ජීවිතයෙහි සියළු  ක්‍රියා කලාප අල්ලාහ් වෙනුවෙන් පවත්වා ගැනීම. 2- අල්ලාහ් කෙරෙහි මුළු තෘප්තියෙන් ක්‍රියා කිරීම. ඔහුගේ මහඟු බව සිතේ පිරී පැවතීම. මෙසේ ක්‍රියා කරන විට ශාන්තියේ දොරටු විවෘත වන අතර ඔහුගේ සිත සියළු රෝග වලින් පිවිතුරු වෙයි. මතු දිනයෙහි පිවිතුරු සිතකින් පැමිණුනු උදවිය මිස අල්ලාහ් ඉදිරියෙහි ජයග්‍රහණය නොලබති. අල්ලාහ් කෙරෙහි තෘප්තියට […]

June 3, 2017 · අබූ අස්මා · No Comments
Tags: , ,  · Posted in: විවිධ, සාරධර්ම

Print This Post Print This Post Email This Post Email This Post 313 views

ශුද්ධවූ අල්කුර්ආනය පාරායනය කරන විට!

කතුවරයා/දේශකයා: on 1st June 2017

ශුද්ධවූ අල්කුර්ආනය පාරායනය කරන විට අනුගමනය කළ යුතු උසස් විනයන්: 1- පිවිතුරු සිතින් පාරායනය කිරීම. 2- මනස එයට යොමු කර මනා අවදානයෙන් යුතුව පාරායනය කිරීම. 3- ශුද්ධවූ අල්කුර්ආනය පාරායනයට පෙර දත් මැදීම.

June 1, 2017 · අබූ අස්මා · No Comments
Tags: ,  · Posted in: විවිධ, ශුද්ධවූ අල්කුර්ආනය

Print This Post Print This Post Email This Post Email This Post 299 views

පශ්චාත්තාපය පිළිගනු ලැබීමට පවතින කොන්දේසි මොනවාද?

කතුවරයා/දේශකයා: on 31st May 2017

1- ඔහු කළ පාපයෙන් ඉක්මනින් මිදී අල්ලාහ්ගෙන් සමාව අයදිය යුතුය. 2- ඔහු කළ පාපය වෙනුවෙන් පසුතැවිලි වී දුක්වී අල්ලාහ්ගෙන් සමාව අයදිය යුතුය. 3- කිසි විටක එම පාපය යළි නොකරමි යන ස්ථීර අධිෂ්ඨානයෙන් යුතුව අල්ලාහ්ගෙන් සමාව අයදිය යුතුය.

May 31, 2017 · අබූ අස්මා · No Comments
Tags: , ,  · Posted in: අනගි ප‍්‍රාර්ථනාවන්, විවිධ

Print This Post Print This Post Email This Post Email This Post 359 views

රමළාන් සමය හා උපවාසය පිළිබඳ පැන හා පිළිතුරු

කතුවරයා/දේශකයා: on 30th May 2017

පැ: රමළාන් උපවාසය අනිවාර්්‍ය වීමට පෙර උපවාස යමක් අනිවාර්්‍ය වී තිබුනේද? පි: එසේය මුහර්රම් මස දහවැනි දින උපවාසය අනිවාර්්‍යව පැවතුනි, පසුව එය අතිරේක උපවාසයක් බවට පත්විය. පැ: වෙනත් ශාස්තෘවරුන්ගේ සමාජයන්ට උපවාසය අනිවාර්්‍යව පැවතුනේද? පි: එසේය ශුද්ධවූ අල්කුර්අානය පවසයි: “ඔබට පෙර වූ සමාජයන්ට උපවාසය අනිවාර්්‍යවූවා සේ ඔබටද අනිවාර්්‍ය වේ.” (2: 183).

May 30, 2017 · අබූ අස්මා · No Comments
Tags: , ,  · Posted in: ප්‍රශ්න හා පිළිතුරු, විවිධ

Print This Post Print This Post Email This Post Email This Post 286 views

රමළාන් සමය පිළිගැනීම සඳහා උසස් ක්‍රම වේද දහයක්!

කතුවරයා/දේශකයා: on 21st May 2017

1- ප්‍රාර්ථනාව: උදාවන උසස් රමළාන් සමය අපේක්ෂාවෙන් කැපවීමට, යහපත් ශරීර සෞඛ්‍යෙයෙන් යුතුව අඛණ්ඩව යාඥා කිරීමට, ඒ තුළින් අල්ලාහ්ගේ පිහිට හා කරුණාව ලබා ගැනීමට ප්‍රාර්ථනා කිරීම. 2-  පිවිතුරු චේතනාව: රමළාන් සමය ලෞකීක ලාභාපෙක්ෂාවෙන් තොර අල්ලාහ්ගේ පිහිට, අධ්‍යාත්මික උන්නතිය, මතු ලොව ජයග්‍රහණය යන පිවිතුරු චේතනාවලින් වර්ණවත් කිරීම.

May 21, 2017 · අබූ අස්මා · No Comments
Tags: , , ,  · Posted in: විවිධ