ආගමක සැබෑ අවශ්‍යතාවය කුමක්ද? (What is the real need for a religion?)
ආගමක් අවශ්‍යවන්නේ තමන්ගේ මැවුම්කරු හඳුනාගෙන ඔහුගේ අභිමතයට ගරු කරමින් ජිවත් වීමටය. ඒ අනුව දෙවියන් පහළ කල සෑම ආගමකින්ම මිනිසා පිළිපැදිය යුතු දහම් මාර්ගය පෙන්වා දී ඇත. දෙවියන් පෙන්වා දෙන මාර්ගය වෙනස් කිරීම මිනිසාට කළ හැකි දෙයක් නොවේ. මිනිසා කළ යුත්තේ දෙවියන් පෙන්වා දී ඇති දහම අනුව තමන්ව වෙනස් කර ගැනීම ය.
Read more