reality

සැනසුම ඇත්තේ කොයිබද? (Where there is peace?)

මානසික සුවය සෑම කෙනෙක්ම අපේක්ෂා කරන්නේය. එහෙත් එය බොහෝ අයට ලැබෙන්නේ නැත. එහි ප්‍රතිපලයක් ලෙස ඇතැම් අය මානසික පීඩනයට ලක්වෙති. ඇතැමුන්ට කොතරම් වස්තුව තිබුනත් බලය තිබුනත් ඔවුන්  මුහුණ දෙන ප්‍රශ්න නිසා රෑට නින්ද යන්නේ නැත. මේ නිසා ඔවුන්ට නිදිපෙති ගැනීමට සිදුව ඇත.

Read more

මරණින් පසු ජීවිතය (Life after death)

විද්‍යාඥයින් ජිවය ගැන පර්යේෂණ සිදු කරනු ලැබුවත් තවමත් ඔවුන්ට ජිවය ගැන හරි අවබෝදයක් ලබා ගැනීමට හැකි වී නොමැත. මේ අනුව විද්‍යාගාරයක් තුල ජිවය නිෂ්පාදනය කොට නැත. එසේම ජිවය මිනිස් ශරීරයෙන් ඉවත්කරගෙන පර්යේෂණ කිරීමට හැකිවී නැත. කෙසේ වෙතත් ජිවය ගැන බොහෝ දෙනා විවිධ මත පළකරන්නේය. එහෙත් ඒවා හුදෙක් මතයන් පමණි.

Read more

ජිවිතයේ අරමුණ කුමක්ද? (What is the purpose of life?)

ලෝකයේ ඇති ජීවින් අතුරින් මිනිසා ඉඳුරාම වෙනස් වන්නේය. කිසිවෙකුට එය ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණකි. මෙම කරුණ පැහැදිලි වන්නේ මිනිසාගේ විශේෂ ලක්ෂණ හැදෑරීමේදී ය. මිනිසාට මෙන් බුද්ධියක් හෝ ශරීරයක් වෙන කිසිම ජීවියෙකුගේ දැකිය නොහැකිය. ලොව ඇති සම්පත්වලින් වැඩියෙන්ම ප්‍රයෝජන ගන්නේද මිනිසාය. විවිධ භාෂාවන් කතා කරන්නේද මිනිසාය. තවද ආගමක් අදහන එකම ජීවියා මිනිසා යැයි කිව හැකිය. මිනිසාට ලැබී ඇති සුවිශේෂී බුද්ධිය නිසා විශ්වයට […]

Read more

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි?? (Why life is a test?)

ඉස්ලාම් දහම අනුව මෙලොව ජීවිතය පරික්ෂාවකි. ඒ අනුව පොහොසත් දුප්පත් රෝගී නිරෝගී යන සියළු දෙනාම ඊට මුහුණ දිය යුතුය. කෙසේ වෙතත් මිනිසුන්ගෙන් ඇතැම් අය ප්‍රශ්නවලට මුහුණ දීමට නොහැකිව සිය දිවි හානි කර ගනිති. සැබවින්ම ඔවුන් මෙලොව ජීවිතයේදී පමණක් නොව පරලොව ජීවිතයේදී ද පරාජිතයින් වෙති. ඇයිද යත් ඔවුන් මෙලොවදී ලැබූ එකම අවස්ථාව අහිමිකර ගත් අය නිසාය.

Read more
1 2 3 4 14