හදවත අන්ද වීමේ භයානක කම (The danger of blind heart)
සත්‍ය දැනගත හැකි මාපකය හෘදය ශාක්ෂියයි. එහෙත් පංචේන්ද්‍රියන්ගෙන් හදවතට ඇතුල් කරන දත්ත වලට පිටුපාන්නේ නම් කෙසේ නම් සත්‍ය දැනගත හැකිද? මෙලොවට උපදින සියල්ලෝම දෙවියන් පිලිබඳ හැඟීමක් සමග උපදින්නෝය. එහෙත් දෙමව්පියන් ඔවුන්ගේ මනසට කුඩා කාලයේදීම නොයෙකුත් විශ්වාසයන් ඇතුලත් කරති. කාලයාගේ ඇවෑමෙන් මෙම විස්වාසයන් තුල ඔවුන් එල්බ ගන්නෝය. මොවුන් ලොකු අය වශයෙන් වැඩුණු පසු ඔවුන්ට සත්‍ය තේරුම් කර දීම අපහසු වන්නේ වෙනත් […]
Read more