Policy

අල්ලාහ් වෙනුවට වෙනත් අයගෙන් උදව් පැතීම (Seeking help from anyone other than Allah)

නබිතුමාගේ අනුගාමිකයින් සිය කෙවිට බිම වැටුනත් එය සිය අතින්ම අසුලාගත්හ. එවැනි අවස්ථාවන්හි දී තවත් කෙනෙකුගෙන් උදව් ඉල්ලීම වරදක් නොවුවද ඇතැම් සහාබාවරු ඊට කැමැත්තක් දැක්වුයේ නැත. එසේ තිබියදී අප අතර සිටින සමහරු අල්ලාහ්ගෙන් උදව් පැතීම වෙනුවට මිනිසුන්ගේ හැකියාවෙන් කල නොහැකි දේවල් සඳහා අල්ලාහ් නොවන කෙනෙකුගෙන් උදව් ඉල්ලා සිටීම බලවත් වරදකි. මෙය ප්‍රධාන පෙලේ ෂිර්ක් ක්‍රියාවක් වේ.

Read more

බිද්අ’ත් හෙවත් ඉස්ලාම් දහමට අළුත් ඇදහිලි (Innovations ((Bidah) in Islam)

බිදඅ’ත් යන්නට ශබ්ද කෝෂයේ දැක්වෙන භාෂාමය තේරුම නව නිර්මාණ යන්නයි. එහෙත් ෂරියාවෙන් ඊට ලබා දී ඇති තේරුම දෙවියන්ට සමීපවීමේ අරමුණ ඇතුව මුලාශ්‍රවලින් තොරව  දහම තුලට අළුතින් එකතු කළ දේවල් ලෙසයි (Al-I’tisaam of ash-Shaatibee (1/37). 

Read more

අල් කුර්ආනයේ සහ හදීස්වල විස්තර කර ඇති පාරාදීස (Paradise described in the Qur’an and the Hadith)

ස්වර්ගය සහ නරකාදිය දැනටමත් මවා අවසානය. එය සත්‍යයක් මිස මිත්‍යාවක් නොවේ. ඒවා ගැන අපට දැනගැනීමට ඇති එකම මග දෙවියන් පහළ කල දහම පමණි. ඒ අනුව ලොව පහළ වූ සෑම නබිවරයෙකුම ස්වර්ගය සහ නිරය ගැන විස්තර කොට ඇත. අල් කුරානයේ ද ස්වර්ගය සහ නිරය පිලිබඳ බොහෝ විස්තර දැකිය හැකිය. එහෙත් අරාබියෙන් විස්තර කොට ඇති ස්වර්ගයේ සහ නිරයේ විස්තර වෙනත් භාෂාවකින් තේරුම් […]

Read more

අල් කුරානයේ සඳහන් නිරය කෙබඳු එකක්ද? (What is the nature of hell mentioned in the Qur’an?)

ස්වර්ගය හෝ නිරය නබිතුමා හැර වෙන කිසිවෙකු විසින් දැක නොමැත. එබැවින් බොහෝ අය සිතන්නේ එය මිත්‍යාවක් බවයි. කෙසේ වෙතත් ස්වර්ගයක් සහ නිරයක් නොමැති නම් මිනිසා මිහිපිටදී කරන දේවල් වලට සාදාරනය ඉටු කළ හැකි වෙනත් තැනක් නොමැත. උදාහරණයක් වශයෙන් මිනිස් ඝාතන මිලියනයක් සිදු කළ පුද්ගලයෙකුට මේ ලෝකයේදී දිය හැකි උපරිම දඬුවම එක්වරක් ඔහුව ඝාතනය කිරීමයි. එය කිසිම අකාරයකට ඔහු කල මිනිස් […]

Read more
1 2 3 22