Policy

ලෝකය අවසාන වීමට පෙර සිදුවීමට නියමිත දේවල් (Things to happen before the end of the world)

ලෝකය අවසාන වීමට පෙර සිදුවීමට නියමිත දේවල් සර්වබලධාරී අල්ලාහ් විසින් පහළ කල සියලුම ආගම්වල සඳහන් කොට ඇත. ඒ අනුව අල් කුරානයේ සහ මුහම්මද් නබිතුමාගේ වදන්වලත් එම කරුණු සඳහන් වන්නේය. අවසාන කාලය ලඟා වත්ම මිනිසා දහමින් ඈත්වන අතර මිනිස් ගුනවලින්ද ඉවත් වන්නේය.

Read more

විශ්වාසය සහ අන්ධ විශ්වාසය අතර ඇති වෙනස කුමක්ද? (What is the difference between faith and blind faith?)

බොහෝ අය ආගමික ‘විශ්වාසය’ ගැන සඳහන් කල පමණින්ම සිතන්නේ එය දෙවියන් පිලිබඳව ගොඩ නගා ඇති අන්ද විශ්වාසක් බවයි. එහෙත් ලොව ඇති ප්‍රධාන ආගම් සියල්ලෙන්ම නොපෙනෙන දෙවියන් ගැන විශ්වාසය කරන්නේය. එසේ නම් ආගම් අදහන සියළු දෙනාම අන්ද භක්තිකයින් වනවාද? එයට දිය හැකි පිළිතුර ‘කිසිසේත්ම නැත’ යන්නයි. එහෙත් පදනමක් නොමැතිව අදහන දේව විශ්වාසයන් ගැන නම් එම මතය නිවැරදි ය. එනම් දෙවියන් යන […]

Read more

උපන්දින සැමරීම ඉස්ලාමය අනුමත නොකරයි!

By: සෙzයිනබ් අමානි සොයුරිය මොනවද උපන්දින සැමරීම පිළිබඳ තිබෙන සාධක …❓❓ ඉස්ලාමය එය අනුමත කරනවාද❓❓ 👉👉 ශුද්ධ වූ අල් කුර්ආනයේ හා සුන්නාහ්ව ට අනුව උපන්දින සැමරීම බිද්’අත් ක්‍රියාවක් හා ආගමික නවෝත්පාදනයකි…👈👈

Read more

විනිශ්චය දිනය (Day of Judgment)

සෑම ප්‍රධාන ආගමකම ‘විනිශ්චය දිනය’ ගැන සඳහන් කොට ඇත. එම දිනය අපගේ ගණන් ගැනීම අනුව වසර පනස්දහසක් වන එක් දිනයකි. එම දිනය ඉතා භයංකර ය. එම දිනයේදී සුර්යයයා පොලවට ඉතා සමීපයෙන් පිහිටවනු ලැබේ. තවද එම දිනයේදී මෙලොව උපන් සෑම කෙනෙක්ම එක් තැනකට එක්කාසු කරනු ලබන්නේය.

Read more
1 2 3 4 27