Policy

අල්ලාහ්ගේ ගුණාංග මිනිසුන්ට ලබා දිය හැකිද? (Can the attributes of Allah be given to men?)

අල්ලාහ් අල් කුර්ආනයෙහි ඔහුගේ නම් සහ ගුණාංග විස්තර කොට ඇත. අල්ලාහ් ගැන දැන ගැනීමට එම ගුණාංග අත්‍යාවශ්‍ය වේ. ඒවා අධ්‍යයනය කිරීමෙන් මිනිසා තුළ අල්ලාහ් පිලිබඳ සවිඤ්ඤාණික දැනුම වර්ධනය කල හැකි අතර එමගින් කෙනෙකුගේ නිහතමානිකම පෝෂණය කල හැකිය. තවද අල්ලාහ්ව හොඳින් තේරුම් ගැනීම තුලින් කෙනෙකුගේ ක්‍රියා කලාපයන් නිවැරදි මගට යොමුකළ හැකි වන්නේය. අනෙක් අතට මිනිසාට හුදෙක් නීති පමණක් පැනවීමෙන් එම ප්‍රතිපල […]

Read more

අල්ලාහ්ට සමානයන් තැබීම (Keeping peers with Allah)

ඉස්ලාම් ඒකදේව විශ්වාසය මත පදනම් වූ දහමකි. ඒ අනුව විශ්වය සහ එහි ඇති සියළුම දේවල් මවා රක්ෂණය කරමින් පාලනය කරනු ලබන්නේ අල්ලාහ් යන විශ්වාසය එම දහමින් උගන්වනු ලැබේ. ඒ අනුව කිසිම මුස්ලිම්වරයෙකුට අල්ලාහ් හැර වෙනත් කිසිම දෙයකට නැමදිය නොහැකිය. මේ සම්භන්දයෙන් ලුක්මාන් තුමා තම පුතුට කල අවවාදය මෙසේය.

Read more

ඉස්ලාමය තුලට අළුත් ඇදහිලි එකතු කල හැකිද? (Can New Reforms be added to Islam?)

අල් කුර්ආනය පහළවීමත් සමගම ඉස්ලාම් දහම සම්පුර්ණ විය. එබැවින් ලෝකය අවසාන වන තුරු කිසිවෙකුට අල්ලාහ් පහළ කල ඉස්ලාම් දහම තුල කිසිම අළුත් ඇදහිල්ලක් ඇතුලත් කිරීමට හෝ එහි ඇති දෙයක් වෙනස් කිරීමට හෝ නොහැකිය. මෙම කරුණ අල් කුරානයේ ඇති වදන් වලින් සහ නබි තුමාගේ හදිස් වලින් පැහැදිලි කොට ඇත.

Read more
1 2 3 4 5 27