rules

 අල් කුර්ආනය අනුව භුමිදානයද? ආදාහනයද?

කොවිඩ්19 රෝගය වැළඳී මියයන අය අනිවාර්යයෙන්ම ආදාහනය කළ යුතුය යන්න ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක පිළිවෙතයි. මෙම මාතෘකාවට අදාලව කරුණු දක්වමින් උදය ගම්මන්පිල අමාත්‍යවරයා පවසා සිටියේ එතුමා විසින් අල් කුර්ආනය දෙවරක් මුල සිට අගට කියවා තිබෙන අතර මෘතදේහ භූමිදානය පමණක් කළ යුතු බවට කිසිදු වැකියක් එහි නොමැති බවයි. මිනිසා මිහිතලය මත පළමු මෘතදේහය ලෙස දුටුවේ ආදම් තුමාගේ එක් පුතෙකු විසින් අනිත් […]

Read more

ඉස්ලාමය විසින් මියගිය තැනැත්තාගේ දේහයට ලබා දී ඇති අයිතිවාසිකම්

1) ඉස්ලාමය අවධාරනය කරන්නේ යමෙකු මිය ගියහොත් ඔහුගේ අවසන් කටයුතුවලට සහභාගි වීම මුස්ලිම්වරයෙකුගේ යුතුකමක් බවයි.

Read more

ෂරියාව යනු කුමක්ද?

ෂරියාව යනු කුමක්ද? ප්‍රකාශක සටහන වත්මන් ලාංකීය සමාජය තුල ඉස්ලාම් දහම සම්බන්ධව නිරන්තරයෙන් කතාබහට ලක්වෙනවා. එයට ප්‍රධානතම හේතුවක් වී තිබෙන්නේ මුස්ලිම් විරෝධීන් විසින් ඉස්ලාමයට එරෙහිව විවිධාකාරයේ නින්දිත මඩප්‍රචාර දියත් කිරීමයි. මේ නිසා ඉස්ලාමයේ තිබෙන ගුණධර්ම ගැන ජනතාව දැනුවත් කිරීම ලාංකික මුස්ලිම් සමාජයේ වගකීමක්.

Read more

මිනිසා සහ ඔහුගේ ආහාරය!

සකස්කිරීම: ඉබ්නු මන්සූර් මිනිසා මිහිතලයේ භාරකාරයෙකුලෙස හා පාලකයෙකු ලෙස ක්‍රියා කරන බව අප අවට සිදුවන දෑ නිරීක්ෂණය කිරීමෙන් පමණක්ම නිගමනය කළහැකි සත්‍යයක් බවට පත්ව ඇත. අන් කිසිම ජීවියෙකුට මෙම සුවිශේෂී හැකියාව ඇති බව දකින්නට නොමැත. මිනිසා අන් සියළු ජීවීන්, පරිසරය, හා එහි අඩංගු දෑ පාලනය කරන, වෙනස්කරන, හා පරිහරණය කරන අයෙකු ලෙස දැක්වීම ඉතාමත්ම නිවැරදි මතයක් යැයි අපි සිතන්නෙමු.

Read more
1 2 3 13