මා ඉස්ලාම් දහම වැළඳගත්තේ ඇයි? (AV)
තමන් දුටු සත්‍යය හා එහි අග්‍ර ඵළය පිළිබඳව මෙම මාතෘකාව ඔස්සේ කරුණු විස්තර කෙරේ.
නිෂ්පාදනය: උනෙයිසා කැඳවීමේ ආයතනය
සිය අත්දැකීම් ඔබලා සමග බෙදාගන්නේ, පෙර කිතු පූජකවරයකු වශයෙන් සිට ඉස්ලාම් දහම පිළිගත් සහෝදර අබ්දුර්රහ්මාන් මුතුකුඩ ආරච්චිය.