6- නියමය පිළිබඳවූ විශ්වාසය (AV)
අල්ලාහ්ගේ නියමය ඉක්මවා, ඔහුගේ ඥානයට ආවර්ණය නොවී කිසිවක් මෙම විශ්වයෙහි සිදු නොවෙයි. සියල්ල ඔහුගේ පෙර නියමය අනූව සිදුවේ. මුස්ලිමෙකු සිය ජීවිතයෙහි කිසිම අවස්ථාවක කල කිරෙන්නට අවශ්‍ය නැත. මන්ද, ඔහු තුළ අල්ලාහ්ගේ නියමය පිළිබඳ තිරසාරවූ විශ්වායක් ගොඩනැගී ඇති බැවින්.
කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක්
නිෂ්පාදනය: අල් අහ්සා කැඳවීමේ ආයතනය