අත්කාසුර් පරිච්ඡේදයෙහි අර්ථ විවරණය
මිනිසා මෙලොව ජීවිතයෙහි ධනය එක්රැස් කිරීමට දක්වන අසීමිත ආශාව, එහි අවසානය හා මතු දිනයෙහි ඔහු මුහුණ දීමට සිදුවන ඉරණම පිළිබඳව මැනවින් කරුණු විග්‍රහ කරන පරිච්ඡේදයකි.
ස්ථානය: බුහාරි මස්ජිදය – අල්කොබාර්
දිනය: 29-01-2016 සිකුරාදා