දොරට වැඩුනු නව කෘතියක් “හජ්, උම්රා මාර්ගෝපදේශය”
කතෘ:
අෂ් ෂෙයික් එම්.ජේ.එම්. රිස්වාන් (මදනි) M.A. (Cey.)
ප්‍රකාශනය: සහාබා පබ්ලිකේෂන්
අංක 47, හිජ්රා පුර, දිගන, රජ වැල්ල, ශ්‍රී ලංකාව.
සිංහල පරිවර්තනය
සෙයියද් මුහම්මද්
හජ් හා උම්රා කර්තව්‍යයන් පිවිතුරු ඉස්ලාම් දහමෙහි ඉගැන්වීම් අනූව ඉටු කිරීමට ඔබට මග පෙන්වන අගනා කෘතියක්.