යුවතියකගේ දුක් කඳුළු අමිහිරි ඇත්ත කථාවක්!

අබූ කුරෙයිබ් සිපිරිගෙයි සිට…..

මාගේ පවුලටත්, අර්රමාදී අල්කාලිදියියා, අල්ෆල්ලූජා නගරයන්හි ජීවත්වන ගෞරවනීය සහෝදරවරුනි! මේ ලෝකයේ ජීවත්වන මුළුමහත් ගෞරවනීය ජනතාවනි! සෑම ජන කොටසකටම මම කරන කාරුණික ඉල්ලීමයි මේ.

ඔබ සැමට අල්ලාහ්ගේ ශාන්තිය සමාදානය උදාවේවා! අල්ලාහ් ඉතා ප‍්‍රශංසනීයයි.

”විශ්වාසවන්තයිනි! ඔබලා අල්ලාහ්ට උදව්කරොත් අල්ලාහ් ඔබලාට උදව්කරයි. තවද ඔබලාගේ පාදයන් ශක්තිමත් කරයි.” (ශු අල්කුර්ආනය 47: 7*.

මෙම ඉල්ලීම ඔබට ප‍්‍රකාශකරන්නේ ඇමේරිකානුවන් විසින් අබුකුෙරෙබ් සිරගෙයි සිටින ඔබේම සහෝදරිය ”නූර්ය”

මම කොතැනින් ආරම්බ කරන්නද? මෙම සිපිරිගෙයි විඳින අනන්ත, අප‍්‍රමාණ කුරිරු, අමානුෂික දඬුවම් මා කෙසේ විස්තර කරන්නද? එනමුදු එය විස්තර කරන්න වචන නැති තරම්ය. ඔබලා රසකර කර අනුභව කරන විට අපි කුසගින්නේ විඳින දුක පිළිබඳ කියන්නද? ඔබලා මිහිරි පැන් පානය කර පිපාසය සංසිඳුවා ගන්නා විට අපි, අපේ පිපාසය පිළිබඳ පවසන්නද? නැත්නම් ඔබලා අලංකාර ලෙස ඇඳ පැළඳගෙන ඉන්න විට අපි අපේ නිරුවත පිළිබඳ කියන්නද? නැත්නම් ඔබලා සැමදා සැප නින්දක පසුවන විට අපි නිදි වරන බව කියන්නද?

මා ආදරණීය සහෝදරවරුණි!

අපි ඇමේරිකානුවන්ගෙන් විඳිනා ශාරීරික, මානසික වේදනාවන් ඔබට කෙසේ විස්තර කරන්න්ද? තනියම විඳිනා මහත් දුකත්, ඔබලාගේ විශ්වාසයන්, අපගේ ගෞරවය ආරක්‍ෂා කරගැනීමටත්, අපි ඉවසාගෙන සිටින මේ තිරිසනුන්ගේ වේදනාව ඔබට කියන්නද? මේ තිරිසනුන් අපේ ගෞරවය උදුරාගෙන හමාරය. අපට නැතිවූ ගෞරවය නැවත ලබාගන්න අපි යළි අලූතින් ඉපිදිය යුතුය.

කොහේද? අපේ ආගමික නායකයින් නිදිකිරා වැටෙමින් සිටීද? මදක් එසේ සිතන්නට මගේ සිත කියයි. නමුත් මා එසේ කියන්නට පැකිලෙමි. ඔබලා උතුම් පුරුෂයන් වූ නබි (සල්* තුමන්ගේ වදන් අමතක කළාද? සත්‍ය වශයෙන්ම අල්ලාහ් මේ පිළිබඳ ඔබෙන් විමසනු අනිවාර්්‍යය.

මාගේ මේ දුක් ගැනවිලි අසා අපේ තත්ත්වය වටහාගන්න. අමානුෂික, කුරිරු අපරාධයන්ට විරුද්ධව ඔබලා පෙළ ගැසෙන්න. සහෝදර, සහෝදරියනි! අල්ලාහ්ට බියවී අඳුරේ සිදුවන මෙම අපරාධ එළිමහනට ගෙනියන්න. එක කුස උපන් සහෝදරියන් සේ අපව සිතන්න. අපි විඳිනා දුක් කරදර මදක් ඔබගේ මතකයට ආවර්ජනය කරන්න. තිරිසන් ඇමේරිකානුවන් මත් පැන් පානය කරමින් පැමිණ අපව ¥ෂණය කර, විනාශ කරන්නේය. කුරිරුකම දැක අප බියවී කෑගසන්නෙමු. එහෙත්, එය පාළු ගෙදර නගන විලාපයකි. අපගේ අඳෝනාවට සවන්දෙන්න සිටින්නේ පවුරු වලල්ලෙන් වටවූ සිරගෙයි තිරිසන්නු පමණි.

මගේ ලිපිය නිම කිරීමට පෙර අවසන් වශයෙන් කියන්නේ සහෝදර, සහෝදරියනි! අල්ලාහ්ට බියවන්න! අපගේ ගර්භාෂයේ අන්‍යන්ගේ දරු පැටව්වලින් පිරීපවති. නැවතත් මා ඔබලාගෙන් ඉල්ලන්නේ ආයුධ තිබේ නම් ප‍්‍රථමයෙන් මෙම සිරගෙය විනාශකරන්න අපත් සමග තිරිසන්නු ඇමේරිකානුවන්ව මරා දමන්න. මෙය මා ඔබලාගෙන් අල්ලාහ් වෙනුවෙන් ඉල්ලා සිටිමි.

සහෝදර, සහෝදරියනි! අබූකුෙරෙබ් සිරගෙයි සිදුවන අනන්ත, අප‍්‍රමාණ වද හිංසාවන්ට වගකිවයුත්තේ අපියි, මෙය සඳහා අපි කුමක් කළ යුතුද? එය අප ඉදිරියේ බැලිය යුතු සිතිය යුතු කරුණක් වූවද සැබවින්ම අපි එය බැලූවෙමුද? ඇසුවෙමුද? අපි වරදක් කලාවත්ද!

පරිවර්තනය: සිෆානා බින්ත් යූසුෆ්

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published.