මාංශ ආහාර පිළිබඳ ඉස්ලාමීය ස්ථාවරය -1- (AV)

ඉස්ලාම් දහම මුල්කොටගෙන විවේචනයට ලක්වෙන තවත් මාතෘකාවක් නම් එයයි මාංශ ආහාර පිළිබඳවූ අවසරය. ඉතා බුද්ධිමත් අයුරින් එයට පිළිතුරු සැපයේ. දිනය: 24-12-2007 ස්ථානය: CPTJ – MATALA

Read more

කුර්ආනය සහ විද්‍යාව-04

බයිබලය, කුර්ආනය සහ විද්‍යාව: මෙම පොත් පිංචෙහි ම විසින් ඉදිරිපත් කිරීමට යෙදෙන අවසාන මාතෘකාවට අප දැන් එළඹ ඇත. මෙහිදී නූතන විද්‍යාව සමග කුර්ආනයේ සහ බයිබලයේ එන කරුණු සංසන්දනය කිරීමට මම කැමැත්තෙමි.

Read more

සුන්නත් (වෛකල්පිත)උපවාසයන්

ෂව්වාල් මස යනු චන්ද්‍ර මාස අනූව 10 වැනි මාසය වන අතර, මෙය රමළාන් මසින් පසු උÞවන මාසයයි. නෝන්බි අවුරුදු උත්සවය යෙදී ඇත්තේද ෂව්වාල් මස මුල් දිනයෙහිය. උපවාසය නම් යාඥාව රමළාන් මසට පමණක් සීමා කරන බොහෝ සහොදරවැන් අප අතර සිටිති.

Read more

කුර්ආනය සහ විද්‍යාව-03

කළල විද්‍යාව: කුර්ආනයේ සඳහන් වන මානව ප‍්‍රජනන කි‍්‍රයාවලිය සම්බන්ධව බොහෝ කරුණු, මෙම විෂයය පැහැදිලි කිරීමට මානව නිදර්ශණයන් පතන නූතන කළල විද්‍යා විශේෂඥයන්ට විශාල අභියෝගයක් එල්ල කර ඇත. මූලික විද්‍යාවන්ගේ උපත සහ ”අන්වීක්‍ෂය” සොයාගැනීමෙන් අනතුරුව ඇතිවූ ජීව විද්‍යාත්මක සොයාගැනීම්වලට උපයෝගීත්වයෙන්, පසු කලකදී, කුර්ආනයේ සඳහන් මෙම කරුණු වල ගැඹුරු බව අවබෝධ කර ගැනීමට මිනිසාට හැකියාව ලැබුණි. 7 වන සියවසේ මුල්භාගයේ ජීවත් වූ […]

Read more
1 244 245 246 247 248 255