ආගම සහ විද්‍යාව

ඉස්ලාමය හා විද්‍යාව අතර ඇති ඉතා කිට්ටු සම්බන්ධය හුවා දැක්වීමට මුහම්මද් නබි (සල්) තුමාගේ නිරන්තර දේශණවලින් උපුටාගත් පහත සඳහන් කොටස් තරම් යෝග්‍ය වූ නිදර්ශනයන් තවත් නොතිබිය හැකියි මම සිතමි.

Read more

ශුද්ධවූ අල්කුර්ආනයෙහි පණිවුඩය – (AV)

ශුද්ධවූ අල්කුර්ආනය මුලු ලෝක වාසි ජනතාවටම දෙණ පණිවුඩය මෙම මාතෘකාව යටතේ විස්තර කෙරේ. දිනය: 08-12-2006 ස්ථානය: අල්ජුබෙයිල්,සවුදි අරාබියාව ඕඩියෝ : (Download) {MP3 format -Size : 7.69 MB} [audio:http://www.yayuthumaga.media4us.com/Audio1/massageofquran.mp3] වීඩියෝ : (Download) {FLV format -Size : 79.44 MB}

Read more

උම්රා යාඥාවට අත්වැළක්!

بسم الله الرحمن الرحيم මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙනි. සියළු ප්‍රශංසාවන් විශ්වයාධිපති අල්ලාහ්ට හිමිය. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත්‍රයින්ටද හිමිවේවා! උම්රා යාඥවෙහි සුවිශේෂත්වය: 1- අල්ලාහ් ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ පවසයි:  “හජ් හා උම්රා කර්තව්‍ය අල්ලාහ් වෙනුවෙන් පරිපූර්ණව ඉෂ්ටකරන්න”. (ශු අල්කුර්ආනය 2:196).

Read more
1 248 249 250