අවංක විශ්වාසයට ලැබුනු තෑග්ග
නංගියේ මල්ලියේ ඉස්ලාමීය රාජ්‍යයෙහි දෙවැනි පාලකයා කව්ද කියා ඔබ දන්නවාද? එතුමන් තමයි උමර් ඉබ්නුල් හත්තාබි (රලි) යනුවෙන් හඳුන්වනු ලබන ඉතා එඩිතර, නීතිය අකුරටම ස්ථාපිත කළ උÞර පාලකයා. එතුමන්ගේ ජීවිතය නීතිය, සධාරණය සඳහා මහඟ= ආදර්ශයකි.
Read more