ජීවයේ උපත (Birth of Universe)

”මිනිසා පැවත එන්නේ වානරයන්ගෙන් ද? නැද්ද?” යන ප‍්‍රශ්නය ඩාවින්ගේ පරිණාම වාදය ගැන සඳහන් කරන විට බොහෝ දෙනෙකුට සිතට නැෙඟන්නෙකි. ඊට පෙර පරිණාම වාදය පිළිතුරු දිය යුතු ප‍්‍රශ්ණ ගණනාවකි. මුල්ම ප‍්‍රශ්නය ”මුල්ම ජීවය පෘතුවිය මත බිහිවූයේ කෙසේද” යන්නයි. පරිණාමවාදීහු පළමු ජීවය අහම්බෙන් :ඊහ ක්‍ය්බජැ* අජීවී ද්‍රව්‍ය වලින් සජීවී ෙසෙලයක් ඇති වීමෙන් බිහිවිය යනුවෙන් පවසති. පරිණාමවාදයට අනූව එම ජීව ෙසෙලය පෘතුවියේ ගල්, […]

Read more

අවංක විශ්වාසයට ලැබුනු තෑග්ග

නංගියේ මල්ලියේ ඉස්ලාමීය රාජ්‍යයෙහි දෙවැනි පාලකයා කව්ද කියා ඔබ දන්නවාද? එතුමන් තමයි උමර් ඉබ්නුල් හත්තාබි (රලි) යනුවෙන් හඳුන්වනු ලබන ඉතා එඩිතර, නීතිය අකුරටම ස්ථාපිත කළ උÞර පාලකයා. එතුමන්ගේ ජීවිතය නීතිය, සධාරණය සඳහා මහඟ= ආදර්ශයකි.

Read more

සලාතය ස්ථාපිත කරන්නාට සුභාශිංෂණ රාශියක්!

සියළු පැසසුම් හා ප‍්‍රශංසාවන් විශ්වයෙහි මැවුම් කරුවූ අල්ලාහ්ටම හිමි වේ. ඔහුගේ කරුණාව හා දයාව නබි (සල්* තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත‍්‍රයින්ටද හිමිවේවා! සහෝදරයානනි! සලාතය යනු තම හිමියන් වෙනුවෙන් කෙනෙකු දිනකට පස් වරක් ඉටු කළ යුතු අනිවාර්්‍ය යාඥාවකි. එය ඉටු කිරීම මගින් ලැබෙන සුභාෂිංශණ රාශියක් මෙහි දැක්වේ.

Read more

යේසුස් වහන්සේ දෙවිකෙනෙක් ?- 5

සංස්කරණය: ආචාර්්‍ය මුහම්මද් බාගිල් පරිවර්තනය: එස්. එම්. මන්සූර් මුස්: යේසුස් වහන්සේ දෙවිකෙනෙක් ද? කි.බැ: ඔව්, ශු. යොහන් එසේ ලියා ඇත්තේ ය: ”පටන්ගැන්මෙහි දී වාක්‍යයාණෝ සිටි සේක. වාක්‍යයාණෝ දෙවියන් වහන්සේ හා සමග සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන් වහන්සේ ව සිටි සේක.” (බයිබලයේ ශු. යොහන් 1:1* මුස්: දේව ග‍්‍රන්ථයක් එකිනෙකට පටහැනි අදහස් රැුගත් එකක් නොවිය යුතු බව අපි සාකච්ජා කළෙමු. තීරණයකට ද පැමිණියෙමු. සමහර […]

Read more
1 300 301 302 303 304 305