ආගම සහ විද්‍යාව

ඉස්ලාමය හා විද්‍යාව අතර ඇති ඉතා කිට්ටු සම්බන්ධය හුවා දැක්වීමට මුහම්මද් නබි (සල්) තුමාගේ නිරන්තර දේශණවලින් උපුටාගත් පහත සඳහන් කොටස් තරම් යෝග්‍ය වූ නිදර්ශනයන් තවත් නොතිබිය හැකියි මම සිතමි.

Read more

ශුද්ධවූ අල්කුර්ආනයෙහි පණිවුඩය – (AV)

ශුද්ධවූ අල්කුර්ආනය මුලු ලෝක වාසි ජනතාවටම දෙණ පණිවුඩය මෙම මාතෘකාව යටතේ විස්තර කෙරේ. දිනය: 08-12-2006 ස්ථානය: අල්ජුබෙයිල්,සවුදි අරාබියාව ඕඩියෝ : (Download) {MP3 format -Size : 7.69 MB} [audio:http://www.yayuthumaga.media4us.com/Audio1/massageofquran.mp3] වීඩියෝ : (Download) {FLV format -Size : 79.44 MB}

Read more
1 305 306 307