සලාතයෙහි පාරායනය කළ යුතු සියළු ප්‍රාර්ථනාවන් සාධක සහිතව (video)

සලාතයෙහි කිව යුතු සියළු ප්‍රාර්ථනා සාධක සහිතව ඉදිරිපත් කෙරේ. අල්ලාහ්ගේ දූතවරයා සලාතයෙහි පැවසීම සඳහා ඉගැන්වූ අගනා ප්‍රාර්ථනාවන් ඔබත් නරඹා පාඩම් කරගන්න. අන් අයටද ප්‍රයෝජනවත් වීම සඳහා බෙදාගන්න.

Read more

සලාතයේ අත්තහියියාත්හි වාඩිවී කිව යුතු ප්‍රාර්ථනා!

අත්තහියිායාත් යනුවෙන් පැවසීමට අපි පුරුදුවී සිටියත් එහි නියම නාමය තෂහ්හුද් වේ. තෂහ්හුද්හි වැදගත්කම: ශුද්ධවූ අල්කුර්ආනයෙහි පරිච්ඡේද උගන්වන්නාසේ නබි (ﷺ)  තුමන් තෂහ්හුදය තම මිතුරන්ට ඉගැන්වූහ.

Read more