සලාතය ස්ථාපිත කරන්නාට සුභාශිංෂණ රාශියක්!

සියළු පැසසුම් හා ප‍්‍රශංසාවන් විශ්වයෙහි මැවුම් කරුවූ අල්ලාහ්ට හිමිය. ඔහුගේ කරුණාව හා දයාව නබි (ﷺ) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද, මිත‍්‍රයින්ටද හිමිවේවා! ප්‍රිය සොයුර! සලාතය යනු තම මැවුම්කරුවා වෙනුවෙන් කෙනෙකු දිනකට පස් වරක් ඉටු කළ යුතු අනිවාර්්‍ය යාඥාවකි. එය ඉටු කිරීම මගින් ලැබෙන සුභාෂිංශණ රාශියක් මෙහි දැක්වේ.

Read more

සලාතය සඳහා කරනු ලබන කැඳවීමෙහි අර්ථය කුමක්ද? (AV)

කැමරාකරණය හා සංස්කරණය: අල්තාෆ් ෆාරුක් නිෂ්පාදනය: අල් අහ්සා කැඳවීමේ ආයතනය

Read more

මස්ජිදය කරා යන විට පිළිපැදිය යුතු උසස් විනයන් (AV)

කෙනෙකු මස්ජිදය කරා පැමිණෙන විට අනුගමනය කළ යුතු උසස් විනයන් සම්බන්ධව මෙම මාතෘකාව ඔස්සේ කරුණු විස්තර කෙරේ. දිනය: 07-01-2010 ස්ථානය: අල්ජුබෙයිල්-සවුදි අරාබියාව

Read more

මස්ජිදය හා බැඳුනු උසස් විනයන් (AV)

මස්ජිදයෙහි කෙනෙකු පිළිපැදිය යුතු උසස් සාරධර්ම පිළිබඳ මෙම මාතෘකාව ඔස්සේ කරුණු විග‍්‍රහ කෙරේ. දිනය: 31-12-2009 ස්ථානය: අල්ජුබෙයිල්-සවුදි අරාබියාව

Read more
1 2