ක්වාසි උසාවියක අවශ්‍යතාව කුමක්ද? (What is the need for a Quazi court?)

ක්වාසි උසාවිය ගැන සඳහන් කිරීමට ප්‍රථමයෙන් ලංකාවේ උසාවි ව්‍යුහය ගැන සලකා බැලීම ප්‍රයෝජනවත්ය. ලංකාවේ අධිකරණ පද්දතිය සමන්විත වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණ, නාගරික අධිකරණ සහ ප්‍රාථමික යන අධිකරණවලින් ය.

Read more