ඉස්ලාම් තුළ ත්ර්සතවාදයට ඉඩක් නැත!
Video & Editing: Rasim Mahroof
Read moreVideo & Editing: Rasim Mahroof
Read moreලොව වාසි ජනතාව අතර සාමය ව්යයාප්ත කරන්න. මෙය ඉස්ලාමීය ඉගැන්වීමයි.
Read moreඅන්තවාදයට අකාරාදියේ දැක්වෙන තේරුම වන්නේ: ආන්තික දේශපාලන හෝ ආගමික අදහස් දැරීම නැතහොත් භක්තිවන්තකම ලෙසය. එහෙත් මෙම අර්ථ දැක්වීම ඉස්ලාම් දහමට ගැලපෙන අන්දම ගැන හැදෑරිය යුතුය. කෙනෙක් යම් ආගමක ඉගැන්වීම් අන්තයටම පිළිපැදීම තවත් කෙනෙකුට හිරිහැරයක් නොවන තාක් කල් වරදක් විය නොහැකිය. එසේම දහමක් අදහන කෙනෙක් භක්තිවන්තයෙක් වීමත් තවත් කෙනෙකුට හිරිහැරයක් නොවන තාක් කල් වරදක් විය නොහැකිය. එවැනි දේවල් ඉස්ලාම් දහමේ උගන්වන්නේ […]
Read moreමෑතකදී දෙරණ නාලිකාව සමග සාකච්ඡාවකට සහභාගී වූ අතුරලියේ රතන හාමුදුරුවන් වහන්සේ මුස්ලිම් අන්තවාදය පිළිබඳ ව කරුණු දක්වා තිබුණි. රතන හාමුදුරුවන් වහන්සේ අදහස් දක්වමින් මුස්ලිම් ජනයා විසින් සිංහල ප්රජාව අන්තවාදීන් ලෙස දකින බව සඳහන් කොට තිබුණි. මෙම මතය සමග අපට එකඟ විය නොහැක. මුස්ලිම් ජනයා විසින් සම්පුර්ණ සිංහල ප්රජාවම අන්තවාදීන් ලෙස කිසි දිනක චෝදනා කොට නොමැති අතර ඔවුනතුරින් අති මහත් බහුතරය […]
Read more