ජිහාද් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (What does the Jihad mean?)

බොහෝ අයට ජිහාද් යන වචනය ඇසු පමණින් මතකයට එන්නේ  යුද්ධයයි. එහෙත් එම අරාබි වදනට ඊට වඩා පුළුල් අර්ථයක් තිබේ. ඒ අනුව දෙමව්පියන්ට සැලකීම, හජ්වන්දනය ඉටු කිරීම, වැරදි කිරීමෙන් වැලකී සිටීම, සිතේ ඇතිවන වැරදි සිතුවිලිවලින් වැලකී සිටීමට උත්සහ කිරීම ජිහාද් ගණයෙහිලා සැලකේ. 

Read more

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ ඊනියා මුස්ලිම් අන්තවාදය!

ජාත්‍යන්තර වශයෙන් ‘මුස්ලිම් භීතිකාවක්’ හා ‘මුස්ලිම් පිළිකුලක්’ නිර්මාණය කිරීම සඳහා සංවිධානාත්මක ලෙසින් විවිධ කණ්ඩායම් ක්‍රියා කරමින් සිටින අවධියක ඔවුන්ගේ එම පහත් අභිමතාර්ථයන් සාර්ථක කර ගැනීම සඳහා සෘජු ව හෝ වක්‍ර ව මුස්ලිම්වරුන්ගෙන් දායකත්වයක් ලැබී ඇති බව දක්නට ඇත. මිනිසාට සංවේදී ක්‍ෂේත්‍රයන් කිහිපයක් ඇත. දහම වාර්ගිකත්වය භාෂාව කුලය පුද්ගල ගෞරවය ඥාති බැඳියාවන් ආදිය පිළිබඳ ව අපහාසය හෝ උපහාසය මිනිසා ව ක්ෂණිකව […]

Read more