ඔබ ඔබේ දරුවාට මෙම අනුශාසනාව කළාද?

 “අල්ලාහ්ට කෘතඥ වන්න. (අල්ලාහ්ට) කෘතඥ වන්නා තමන්ට ම කෘතඥ වේ. යමෙක් (එකම දෙවියන්) ප්‍රතික්ෂේප කරන්නේ ද අල්ලාහ් අවශ්‍යතාවලින් තොර වූවකි ප්‍රශංසනීය කෙනෙකි යි (පවසා) අපි ලුක්මාන්ට ප්‍රඥාව පිරිනැමුවෙමු“.

Read more

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම්-3

3 උපදෙස් (අනුශාසනා* අල්ලාහ්ගේ උසස්වූ මැවීමක් වන මිනිසා, හය වැදෑරුම් දැනුමක් ඇතුව (ඉන්ද්‍රියන් පහෙන් ලබන දැනුමට අමතරව හොඳ නරක වටහා ගැනීමේ විශේෂ දැනුම* මවා, ව්‍යාප්ත කරවා, ශිල්ප ඥානය ලබා ගැනීම සදහා අධ්‍යාපනය ඔවුන්ට අනිවාර්ය කරවා, දැනුම හා කුසලතා වර්ධනය කර ගැනීමටද අල්ලාහ් විසින් මඟපෙන්වා ඇත.

Read more